වෙන්න පුළුවන්..සමහරුන්ට අන්තිම වෙද්දී සල්ලි තද වෙනවා,ගෙදරින් කෑ ගහනවා විකාර වැඩ කියලා,තවත් අයට වැඩේ එපා වෙනවා,සමහරුන්ට ඔය අස්සේ රට යන්න චාන්ස් එනවා..ඉතින් ඔය වගේ හේතු නිසා අඩුවට හරි කමක් නෑ විකුනලා දානවා..හැබැයි ඉතං මේ කාර් එක මෙහෙම පෙනුනට තව ලක්ෂ දෙකකවත් වැඩ තියෙයි..ඒත් පාඩු නෑ ඉතින්..වැඩ...