1. ජන්තු අයියා

    අමතර ආදායමක් හදාගමු

    වටිනා ත්‍රෙඩ් එකක්..මාත් ඔය වැඩේ පටන් අරන් දැන් ටික දවසක් වෙනවා...කික් එකක් තියෙනවා වැඩේ..
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ගිය සෙනසුරාදා ගියා සිංහලු මිරිහාන පොලිසියට හොරකම් කරලා අහු උන..ජපන් බයික් ගොඩක් අස්සේ ඉන්දියන් ඒවත් තිබ්බා...ඉන්දියන් ඒවයෙන් වැඩි හරියක් පල්සර් තියෙන්නේ..චැසි නම්බර් ග්රයින්ඩ් කරලා..සමහර බයික් වල එන්ජින් විතරයි..චැසි මලකඩ කාලා වෙනම දාලා..අපේ එක තිබුනේ නෑ එතන..තව වගයක් එනවලු..ඒ ටිකත් ආවාම බලන්න...
  3. ජන්තු අයියා

    Car Interior මචන්ලා

    කාර් එකේ ජාතිය ජන්මේ කියන්න බලන්න මුලින්ම
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මචං ප්ලග් දෙක කොයිල් දෙක කාබ් එක චෙක් කරලා බලපන්..
  5. ජන්තු අයියා

    Car register kalama den hamba wena akuru monawada (K* da CA* da)

    තාම නම් K යන්නේ ..වැඩිපුර ගෙවන්න ඕනේ ඉස්සරහ නම්බර් ගන්න..ඒ කියන්නේ CXX නම්බර්.
  6. ජන්තු අයියා

    අපිට ලොරි ටෝක් දුන් එකෙක් Exposed.

    අ‍ා....ඒ මනුස්සයත් ඉතිං දවස තිස්සේ මහන්සි වෙලා ,විඩාව යන්නත් එක්ක ලෝකේ හොදම විහිලූ එකතු කොට තැනු පොත අරන් කියවන එක බෝලාලට ජුවල්...කෝලං...:rofl:
  7. ජන්තු අයියා

    තිලිණි

    ඇත්ත කියන්න..ඔය වාරියපොළ තිලිණි නේද?:P
  8. ජන්තු අයියා

    වටිනා නිසා වෙන්න අති කොලුවෝ හිටු කියලා උස්සන්නේ...ෆේල් බයික් එකක් ගත්තා නම් බයක් නෑ හොරෙක් කියා...

    වටිනා නිසා වෙන්න අති කොලුවෝ හිටු කියලා උස්සන්නේ...ෆේල් බයික් එකක් ගත්තා නම් බයක් නෑ හොරෙක් කියා නිකන් දුන්නත් කව්රුත් ගන්නේ නැති නිසා...
  9. ජන්තු අයියා

    වාරියපොළ thread දැම්ම හැමෝටම කියන්නේ

    "දැන් මතක තියා ගනින් කව්ද කියලා....දැන්...." ඉතින් අයියෝ ඒ අක්කා යටි ගිරියෙන් එහෙම කියලා උඩු බුරද්දී අපි කොහොමද එයාව අමතක කරන්නේ?:rofl:
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    යන්නේ නෙමෙයි නේ..ගරාජ් එකේ :rofl:
  11. ජන්තු අයියා

    බයික් එක හොරු ඉස්සුවද?

    කේස් දෙක දෙන්නෙක් ගේ මම හිතන්නේ...
  12. ජන්තු අයියා

    බයික් එක හොරු ඉස්සුවද?

    සෙනසුරාදට යනවා බං බලන්න..ඔතනවත් තිබ්බොත් හොදයි...:sorry:
  13. ජන්තු අයියා

    බයික් එක හොරු ඉස්සුවද?

    බයික් එක හොරු ඉස්සුවද? ඔන්න මහා පරිමාණයෙන් කරගෙන ගිය බයික් හොරකමක් අහුවෙලා..බයික් 22 ක් එක්කම...උබලගේත් බයික් එහෙම නැති උනා නම් දැන් මිහිහාන පොලිසියට ගිහින් බලන්න බඩු තියෙනවද කියලා...
  14. ජන්තු අයියා

    YAMAHA FZ used කරපු බයික් එකක් ගන්නකොට

    පෙනුම පමණයි...තව කියක් හරි දාලා මරුටියක් ගනින්,,,අඩුම ගානේ නොතෙමි හරි යන්න පුළුවන්..
  15. ජන්තු අයියා

    laceless බ්‍රා

    මල්ටිබෝන් දාලාද දන්නේ නෑ අලවලා තියෙන්නේ...:P
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ආ..පුතේ..කොහෙද අතුරුදහන් වෙලා හිටියේ?:D
  17. ජන්තු අයියා

    උදවු කරපිය!!!!!! (අනාථ ත්‍රෙඩ්)

    දන්නේ නැති හින්දයි අහන්නේ..ඇයි මලෙෂියාව දාන්නේ එතනට ශ්‍රී ලංකාව නොදා?මොකක්ද එකේ තියෙන වාසිය?
  18. ජන්තු අයියා

    කෙල්ලන්_සටනට_බසියි

    මේකයි ඉතින්...කොල්ලොත් දැන ගන්න ඕනේ කුණුහරප විහිළු නොකරන්න...එහෙම කලොත් ඌ මානසික රෝගියෙක් ගානට වැටෙනවා..මිනිස්සු අප්‍රිය කරනවා..හැබැයි කොල්ලෙක් අහින්සක විහිළුවක්(ආ..නැඟී කොහෙද යන්නේ වගේ)කරන එක බොහොම අහිංසක දෙයක්...එකට කෙල්ලෝ කොල්ලගේ කන පැලෙන්න ගහනවා නම් කෙල්ලොන මානසික ලෙඩක්...අහවල් එක්ක නළලේ...
  19. ජන්තු අයියා

    ලන්ඩන් කානිවල් 18+

    නියම පදම............:rolleyes:

    No contents