short & Sweet.

හොරා පොලිස් 😂😂

පොලිස්කාරයා - දෙනවා බලන්න ලැයිසන් එක..
මම - ආ මෙන්න...
පොලිස්කාරයා - කෝ දුම් වාර්තාව..
මම - ඒක ගෙනාවේ නෑ..
පොලිස්කාරයා - ඇයි දන්නේ නැද්ද. දුම් වාර්තාව දැන් ළඟ තියාගන්න ඕන..
මම - ඉතින් දුම් වාර්තාව දුන්නාම නේ ලැයිසන් එක දෙන්නෙ..
පොලිස්කාරයා - අපි දන්නේ නෑ නේ මේක හොර ලැයිසන් එකක් ද කියලා..
මම - ඔයා පොලීසියේ ද..?
පොලිස්කාරයා - ඔවු.. ඇයි පේන්නේ නැද්ද..?
මම - කෝ තමුන්ගෙ පත්වීමේ ලිපිය...?
පොලිස්කාරයා - ඒක මොකටද...? මම පොලීසිය කියලා තමුසෙට අඳුනාගන්න බැරිද..?
මම - මම කොහොමද ඕයි තමුසෙ පොලිස්කාරයෙක් කියලා දන්නේ.. කවුද දන්නේ තමුසෙ බොරු පොලිස්කාරයෙක් ද කියලා... යනවා හලො යන්න.. ගොන් කතා නොකියා... මම දුම් වාර්තාව ගේන්නම්.. ඊට කලින් ඔයා ගිහිං රාජකාරිය බාර ගත්ත ලියුම ගෙනල්ලා මට පෙන්නන්ඩ නිකං ගොන් පාට් දාන්නේ නැතුව...හොරා පොලිස්...😂😂
 
  • Like
Reactions: Sry.com and GayanX

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඇයි බන් ඔය කොලේ ලග තියාගන්න ඔච්චර අමාරුද. මං නම් 5ට 6ට නවලා පර්ස් එකේ ගහන් ඉන්නේ :rolleyes:

    short & Sweet. 08-01-2018 04:26 PM anduvata puka dipan ponnaya

    ආණ්ඩුවට පුප දෙනවා නෙවේ ගොනෝ. ඔය උඩ ලියලා තියෙන ඒවා උබල share කලාට එකෙක් ඔ්වා පොලිසි කාරයාගෙ මූණට කියනවද නෑනෙ :lol: දඩ කාලා පුප පලාගන්නවට වැඩිය හොද නැද්ද ඔය කොල කෑල්ල ලග තියන් යන එක.
     
    Last edited:
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඇයි බන් ඔය කොලේ ලග තියාගන්න ඔච්චර අමාරුද. මං නම් 5ට 6ට නවලා පර්ස් එකේ ගහන් ඉන්නේ :rolleyes:

    short & Sweet. 08-01-2018 04:26 PM anduvata puka dipan ponnaya

    ආණ්ඩුවට පුප දෙනවා නෙවේ ගොනෝ. ඔය උඩ ලියලා තියෙන ඒවා උබල share කලාට එකෙක් ඔ්වා පොලිසි කාරයාගෙ මූණට කියනවද නෑනෙ :lol: දඩ කාලා පුප පලාගන්නවට වැඩිය හොද නැද්ද ඔය කොල කෑල්ල ලග තියන් යන එක.

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Voltage
    ඇයි බන් ඔය කොලේ ලග තියාගන්න ඔච්චර අමාරුද. මං නම් 5ට 6ට නවලා පර්ස් එකේ ගහන් ඉන්නේ :rolleyes:

    short & Sweet. 08-01-2018 04:26 PM anduvata puka dipan ponnaya

    ආණ්ඩුවට පුප දෙනවා නෙවේ ගොනෝ. ඔය උඩ ලියලා තියෙන ඒවා උබල share කලාට එකෙක් ඔ්වා පොලිසි කාරයාගෙ මූණට කියනවද නෑනෙ :lol: දඩ කාලා පුප පලාගන්නවට වැඩිය හොද නැද්ද ඔය කොල කෑල්ල ලග තියන් යන එක.

    මම නම් නෙමේ ඕං පාං කන්න තියන ඒවා කැපුවෙ.:P:P