1. Malinga

    Elakiri password help

    User Control Panel (User CP)> Settings & Options> Edit Email & Password http://www.elakiri.com/forum/profile.php?do=editpassword othanin venas karaganna. habai samahara browser valanum save karapu password eka balaganna puluvan.
  2. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    අදත් හොඳ වැඩසටහනක් කළා මල්ලි. කවුරුත් කැමති වෙන්න ඇති කියල හිතනව. ඒ වගේ ම කට්ටිය ඉල්ලපු සිංදු දුන්නටත් බොහොමත් ම ස්තූතියි. තිරයෙන් පිටුපස ඉඳල දායක වෙන ජීටී අයිය ඇතුළ එළකිරි පාලනාධිකාරියට වගේ ම එළකිරි රේඩියෝ ටීම් එකට විශේෂ ස්තූතිය. ත්‍රේඩ් එකේ ෆන් එකක් ගන්න චැට් කරල කාව හරි ළිඳට දාල සෙට් වෙන අපේ...
  3. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    එළ එළ දිගටම නටන්න :D නටන්න කැමතියිනෙ ගොඩක් අය. ඒ සිංදුව නැටවෙන නිසා ඉතින් අවුලක් නෑ දැනට :lol::lol:
  4. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    අද ‍චමේලිට කැමති කට්ටිය නෑ වගේ
  5. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    ඒකනෙ කියන්නෙ :lol::lol:
  6. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    අපෝ නෑ මේ මාත් ඉන්නෙ ‍ළි‍ඳේ :rofl::rofl:
  7. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    ඔය කටහඬවල් හරි තීව්‍රරයි. ඉතින් ඒවට මේ කට්ටියට රැප් කරන්න බෑ :lol::lol: ඇහෙන්නෙ නෑ ඒව
  8. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    උලත් එකයි පිලත් එකයි ගොඩත් එකයි ළිඳත් එකයි නේද? :lol::lol:
  9. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    කෙදිනකො හෝ අපගෙ සිතුම් පැතුමන් ඉටුවේවී
  10. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    නිල් තරු නෙතු හිනහේ
  11. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    එහෙම මොනවත් වෙන්න විදියක් නැහැනෙ :lol::lol:
  12. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    ඇය ආදරේ දෙන් නෑ
  13. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    :shocked: කොහෙද රන්ඩුවක් ‍ගියෙ?
  14. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    :rofl::rofl: එළ එළ කොහොම හරි 1000 ගැහැවුවනෙ :D ඔව් ඒ වගේ එකක් තමයි. :D
  15. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

    එළ එළ කට්ටිය මේකෙත් ෆන් එකක් ගන්න
  16. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    මංනම් ඉතින් 1000 හරියටම ගහපු එක බලන්න 2,3 රිෆ්‍රෙශ් කරනවනෙ. එතකොට ඔයාගෙ නම තමයි තිබුණෙ :lol::lol:
  17. Malinga

    2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

    එළ එළ තව අවුරුද්දකින් වගේ ඉතින් ඕකෙ තවත් වෙනසක් වෙයි :D

    No contents