ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ ඩේටා කැපෙනවා වැඩියි වගේද ? මට මට මේ ලඟකදි නෝට් වුණා ෆෝන් එකේ ඩේටා මාර විදිහට කැපෙනවා නිකන් බ්‍රවුස් කළත් usage එක අම්බානෙට වැඩි වෙලා පස්සේ මේකට හේතුව මොකක්ද කියලා හොයලා හොයලා අන්තිමට
"Data traffic management" ගිහින් traffic usage rankings වල බැලුවා මෙච්චර ඩේටා කන ඇප් එක...