1. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    උඹ ගත්තේ කොයිකද? කොලර් එක යටට ගහපන් , ටී එකක නම් අත යටින් අතුල්ලපන්
  2. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    ඕක FLOWER BY KENZO එකේ සුවඳට සමානයි
  3. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    try rose flower by al rehab
  4. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    ඔය කොයි පර්ෆියුම් එක වුණත් ඇඟට ගහන එක හොඳ නෑ, ඒකයි මන් කිව්වේ ඇඳුමට ගහන්න කියලා
  5. tupac97

    hutch එකෙන් ටිකට්ස් දින්නා

    මදන වේසාවා
  6. tupac97

    hutch එකෙන් ටිකට්ස් දින්නා

    තෑන්ක්ස් බන්, මන් හෝමාගම
  7. tupac97

    hutch එකෙන් ටිකට්ස් දින්නා

    එහෙමද ? මන් අහලා බලන්නන්
  8. tupac97

    hutch එකෙන් ටිකට්ස් දින්නා

    තොපි දෙන්නා ගිහින් බලලා වර මම ගෙදර ඉන්න
  9. tupac97

    hutch එකෙන් ටිකට්ස් දින්නා

    කටට ගත්තා
  10. tupac97

    hutch එකෙන් ටිකට්ස් දින්නා

    එනව නම් වරෙන් මටත් කවුරුත් නෑ යන්න, ඒක නෙමෙයි මේ ටිකට් එකක් කීයක් විතර වටිනවද බන්?
  11. tupac97

    hutch එකෙන් ටිකට්ස් දින්නා

    hutch එකෙන් ටිකට්ස් දින්නා මිෂන් ඉම්පොසිබල් බලන්න හච් එකෙන් ටිකට්ස් දෙකක් හම්බුනා ෆ්‍රී මේක බම්බලපිටියට ගිහින් අරන් එන එක පාඩුයිද බන්?
  12. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    හැම එකකම නෑ
  13. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    නෑ නෑ මේව නෙමෙයි ඒ
  14. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    මේ එහෙම සෙන්ට් එකක් නෙමෙයි බන් , හැබැයි මුනුත් එහෙම ඒවා හදනවා , අපි තෝරලා ගන්න ඕනි
  15. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    මේවාගෙන් ශරීරයට අනතුරක් නෑ බන්, මේ මිඩ්ල් ඊස්ට් වල ලොකු කම්පැනි එකක් යුරෝප් වල පවා ශෝ රූම්ස් තියෙනවා , අනික ඕනිම සෙන්‍ට් එකක් හමට ගහන්න එපා ඇඳුමට ගහපන්
  16. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    හැබැයි මන් ගාන්නේ අර පොඩි අතුල්ලන එක
  17. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    ඔව් මචන් ඕක තමයි
  18. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    mama wadiyenma use karanne Al-rehab Soft kiyana eka meka patta
  19. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    ow ban onima deyak tika kalayak gahanakota ehema thamai , eka nisai man nam maru kara kara gahanne

    No contents