https://www.daraz.pk/al-rehab-soft-perfume-for-men-women-7578897.html
Mekada machan oya kiyana eka.. ?
https://www.daraz.pk/al-rehab-soft-perfume-for-men-women-7578897.html
Mekada machan oya kiyana eka.. ?
oka agata hoda nadda danne na gaana godak adu nisa. anith eka ara chater muslim ewun use karana eka wage ekak da dannet naa.
mage me dawas wala perfume eka SAUVAGE - meka tikak expensive. 20,000 k witara wenawa. habai udeta spray karot hawas wenakan tiyenawa. tawa ekak tiyenawa eke nama mataka naha, eka wife ge. eka mage ekata wada expensive. eka nam dawas 2k witara tiyenawa.
expensive nati normal perfume walin nam mama asa black night. ekat mage gawa tiyenawa. eka 500 y da koheda. eka hodai habai tika welawak yaddi fragrance naha.
සමහර හම්බයො ලගින් යනකොට ඔලුව කුරුවල් වෙන ගදක් එන්නෙ එක වෙන්ඩ ඇති
Thanks මචෝ , උබ දුන්න තොරතුරු ගොඩක් වටිනවා !! මම මේක try කරන්නම් !!
අර මුස්ලිම් පල්ලි ලග ඉන්න වෙළෙන්දෝ ගාව පුංචි කුප්පි තියෙන්නෙත් මේවද ??/
Rep++
මෙහෙ කවලම් කරලා බොට්ල් කරන්නේ යකෝ ඕව.
ඔය ලබ්බවල් ගානවා නම් ඇදුමට විතරක් ගාපන්.
ඇගේ අතුල්ලන්න යන්න එපා.
pearl white වගේ ආපු ක්‍රීම් පවා ඕකුන් හිතුමතේට mercury කවලම් කරලා විකුණුවේ.
හොද පර්ෆියුම් එකක් ගන්න බැරි කමක් නැහැනේ බන්, 1000ක් දෙද්දී හොද මොකක් හරි ගන්න පුළුවන් branded එකක්.
එහෙමත් ගන්න බැරි නම් ඔඩි කොලොන් දාපන්, ඔය හම්බ ලබ්බවල් ගාන්න එපා.
පස්සේ ලෙඩක් හැදුනම හොයන්න බැරි වෙයි.
එත් ගාන්නම ඕන නම් ඔය හම්බ රෙද්දවල් ඇදුමට විතරක් අතිල්ලෙන්න ගාපන්, ඇගේ ගැවෙන් නැති වෙන්න.
පොඩ්ඩක් මොලේ ඇතුව හිතපන් හොද ගණන් පර්ෆියුම් එකක් පොඩ්ඩක් වෙලාවක් තියෙන්නයි, 250 එක ඊට වඩා තියෙන්නයි මොකක් හරි හේතුවක් තියෙන්න ඕන නේද කියල.
nahaya kadan yana sara nathi ekak kiyapako aduwata ganna.
මේකේ පර්ෆියුම්ස් ගැන දාල හොඳ ත්‍රෙඩ් එකක් ගියා ඉස්සර.මතක කෙනෙක් ඉන්නවනම් ලින්ක් එක දාන්න.


