මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද?

Colours

Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    මම try කෙල්ලනම් හැමදාම වගේ උදේ හවස හම්බ වෙනවා .... කියා ගන්න බැරුව ඉන්නේ කැමති කියලා යාලුකමත් නැති උනොත් කියන බය තියෙනවා .
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මම try කෙල්ලනම් හැමදාම වගේ උදේ හවස හම්බ වෙනවා .... කියා ගන්න බැරුව ඉන්නේ කැමති කියලා යාලුකමත් නැති උනොත් කියන බය තියෙනවා .

    ඒත් බන් ඕනවට වඩා කල් බලන් ඉන්නත් එපා බන් එහෙම වුනොත් උබටම පසුතැවෙන්න වෙයි බන්...

    ඉක්මනට අහල, සතුටුදායක අරන්චියක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කර්නව!
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ඒත් බන් ඕනවට වඩා කල් බලන් ඉන්නත් එපා බන් එහෙම වුනොත් උබටම පසුතැවෙන්න වෙයි බන්...

    ඉක්මනට අහල, සතුටුදායක අරන්චියක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කර්නව!

    thnx මචන් ..... ඉක්මනට මොනා හරි කරන්න ඕන :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹලා මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද බන්? මේ වැඩත් එක්ක කෙල්ලව බලන්න යන්න වෙලාවක් හොයාගන්න ලේසි නෑ බන්. ඉතින් හැමදාම ප්‍රශ්න... :(:(:(

    කියන්න කනගාටුයි මම හිතුවේ උඹ ළමයි දෙතුන් දෙනෙක් ඉන්න වයසක (එත් ළමයි නැති) බැඳපු මනුස්පයෙක් කියල.. :no: :no: :no:

    ත්‍රෙඩ් එක ගැන කියනවා නම්, මගේ කෙල්ල නම් මචන් මම ගැන හොඳ තේරුමක් තියෙන කෙල්ලෙක්..එක නිසා අවුලක් නැත...කොහොමත් සතියට දෙසැරයක් වගේ මට නම් හම්බෙනවා...එත් පොඩි වෙලාවක් තමයි...මම නම් ෆුල් ජොලියේ ඉන්නවා... :)
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ත්‍රෙඩ් එක ගැන කියනවා නම්, මගේ කෙල්ල නම් මචන් මම ගැන හොඳ තේරුමක් තියෙන කෙල්ලෙක්..එක නිසා අවුලක් නැත...කොහොමත් සතියට දෙසැරයක් වගේ මට නම් හම්බෙනවා...එත් පොඩි වෙලාවක් තමයි...මම නම් ෆුල් ජොලියේ ඉන්නවා... :)

    සුභ පැතුම් මචන්! :)
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,031
    9,359
    113
    Microsoft
    avatar464475_2.gif
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    උබල ගොඩක් බොළදයි එකයි ඔය ප්‍රශ්න, මොකද අවංක ආදරයක්නම් මීට් වේවි ඉන්න ඕනි නැහැ කොහොමත් ආදරෙයි, ආදරේ බොලද උනාම තමයි නිතර නිතර හමුවෙන්න ඕනේ වෙන්නේ. මොකද නිකන් හිතපන් ඔය කියන විදියට උබට වෙන රටක ජොබ් එකකට යන්න උනොත් උබේ කෙල්ල උබව අතැරලා දාවිනේ.

    ekanem ban api 6month walatama 1 time meet wenne.... ado e athin api wasanawanthai ne....
    :P:P:P
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    y ado ehema kiyanne??? this month walata hariyatama 6 month wenawa meet wela... balapanko oya apuruwata inne... :):):)

    ඔව් ඔව් අපුරුවට ඉන්නව, වත්ත වටේ ඉන්න ගැනු ඉන්නේ පොල් ලෙලි ගැට ගහගෙනලු........:lol::lol::lol::lol::lol::lol::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උබල ගොඩක් බොළදයි එකයි ඔය ප්‍රශ්න, මොකද අවංක ආදරයක්නම් මීට් වේවි ඉන්න ඕනි නැහැ කොහොමත් ආදරෙයි, ආදරේ බොලද උනාම තමයි නිතර නිතර හමුවෙන්න ඕනේ වෙන්නේ. මොකද නිකන් හිතපන් ඔය කියන විදියට උබට වෙන රටක ජොබ් එකකට යන්න උනොත් උබේ කෙල්ල උබව අතැරලා දාවිනේ.
    ane ban eka eka kello wenas eka terum ganin:rolleyes:
    koi kellada kamathi hamba nowenawata :lol: