ඒ වුනාට සමහර ගෑණු දැරිවියො ඉන්නව ඇගට එන.....:(
අද එහෙම එක්කෙනෙක් ආවා....
කලින් හොදට ඇග වැහෙන්න එහෙම ඇදං ආපු එක්කෙනා දැන් දැන් එන්නේ උඩත් ඇරිච්ච, මැදත් ඇරිච්ච, පහලත් ඇරිච්ච ඒව ඇදං.....
චෙයාර් එක ස්ලාන්ට් කලාම ලැජ්ජා ස්ථාන පිළිසන් රහිත වෙනවා....නැත්තං ඔටු කුරය පේනවා...