1. dath kimbula

    EK Married Club-12

    උඹේ නේ වැරැද්ද.... ඉව කියන එක නැද්ද තොට...ඉව කියන එක..... ගෑණු උඩට බිමට පැන්නට එහෙම තීරණාත්මක දේවල් ගැන තීන්දු ගන්නව ද බං????
  2. dath kimbula

    ‘මහින්ද චින්තන - ලොව දිනන මග’එළිදක්වයි

    වරේවා...පට්ටයි...... අන්තර්ජාලයෙන් සෙක්ස් ටෝක්, සෙක්ස් කැම් සේවා ද සැපයෙන්න ගනී..... මහින්ද දිනවමු.... මහින්ද ව ම දිනවමු!!!! ලොල් ඕයි!:lol:
  3. dath kimbula

    EK Married Club-12

    පූවෝ...... අර කජු ටික ගැඹුරු තෙලේ බැදල රන්වන් පාට වෙනකං හොද කඩදාසියක ඔකල ඇන්න වරෙං..... මම හොට් ඩෙවල් එකක් සෙට් කොරල දෙන්නං එදාට.......:cool:
  4. dath kimbula

    සිංගර් ඇඩ් එකේ ගැනු ළමයා.....

    ලොන්ත ඔටුවෙක්ට හුලිජ්ජ ගිහින්....... අපි වගේ හැන්ඩි පොරවල් බැස්සාම උඹල වගේ එළුවන්ට ප්ලේස් නෑ තමා බං..... අනේ පල ඩෝ යන්න....තෝ නේ නාකියා...... වයස 30ක් වුනාට 50ක පෙනුම...... මේකට රිදිල දූදූවගෙන ඇවිත් දැැං සමයං කියවයි!!!:lol::lol:
  5. dath kimbula

    EK Married Club-12

    Ordered a canopy tent.......... no way 4 rain guys......:cool:
  6. dath kimbula

    EK Married Club-12

    මේහ්.... ප්‍රවාහන පහසුකං සප්ලයි කරනු නොලැබේ ඈ......:frown: වාහන තියන උන් වෙලත් බොන්න තියන පෙරේතකමට බස් වල ඇවිල්ලා 10.30 පහු වුනොත් නම් වක්කඩේ ගිලෙන්න ලේස්ති වෙලා වරෙව්.....:growl: ** හැත්ත...!!!!!:growl::growl::growl:
  7. dath kimbula

    EK Married Club-12

    :growl::growl::growl::growl::growl: කොහෙද බොල ඩොටේ!!! අපි ඉන්නේ පති රූප දේසෙක........:frown: මහිය මාමි ගේ හයි වේ පටන් ගන්නේත් අපේ සාවියෙංං.........:dull:
  8. dath kimbula

    EK Married Club-12

    මාක් ඇන්තනි නවෙයි යකෝ..... මාක් හෙන්රි........ මෙන්න මූ...
  9. dath kimbula

    සිංගර් ඇඩ් එකේ ගැනු ළමයා.....

    හැබැයි හොද ලාලිත්‍යවත් සිරුරක් තියෙන්නේ..... ඕල්ඩ් ඊස් ගෝල්ඩ්......:lol::lol:
  10. dath kimbula

    EK Married Club-12

    කෝච්චියෙ වරෙල්ලා...කෝච්චියේ..... තොපි නං.......අපෝ!!
  11. dath kimbula

    EK Married Club-12

    යකෝ තොපි බස්වලද එන්නේ? සෙටමෝල එහෙනම් 26ට දාගන්න ද? 25 බස් තියෙයි ද බං? 10.30 උපරිම ඈ... පරක්කුවො ටික වක්කඩේ බහින්න ලේස්ති වෙලා හිටපියව්!
  12. dath kimbula

    EK Married Club-12

    තිබේ....තිබේ... ලොට ලොට එන එකක්..........:dull::dull:
  13. dath kimbula

    EK Married Club-12

    කොට්ටාවට ආවොත් 280 බස් එකේ........ එච්චරයි......... කොහොමිං හරි කොට්ටාවට වරෙල්ලා....
  14. dath kimbula

    EK Married Club-12

    මාළඹේ ඉදන්.... මාළඹේ ඉදන්.....:dull::dull:
  15. dath kimbula

    බොරු වපුරවන නැකත් රාල පලා යයි

    ලොල්....:lol::rofl::rofl::rofl: අර දෙවනියට ඉග්නෝර් කරල තියෙන්නේ උඹේ ෆේක් එකක් නේ බං.......:lol::lol::lol:
  16. dath kimbula

    EK Married Club-12

    මාළඹේට ආවොත් මාළඹෙන් මහරගමට එක බස් එකයි, මහරගමින් 280 හොරණ බස් එකේ එන්න වෙනව කිඹුල් විලාවට......
  17. dath kimbula

    EK Married Club-12

    මම මතවාදීමය වශයෙන් විරුද්ධ වුණත්, ජවිපෙ සහෝදරයන් ගේ අඩුව තේරෙනවා...... ඔවුන් විතරයි මිනිසුන්ට සබුද්ධිකව ආමන්ත්‍රණය කරන්නේ......
  18. dath kimbula

    කොන්ද පන ඇති වදුරබ OIC

    මෙන්න මිනිස්සු...... දැන් නිශාන්ත මුතුහෙට්ටිගම කියන පාදඩ,මැර,පාතාල දේශපාලකයා ගැන මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා මොකක් ද ගන්න තීන්දුව?
  19. dath kimbula

    EK Married Club-12

    බලන්න ගියේ නෑ...... ඉස්පීකර් ගස් බැදල නේහ්....ඇහෙනවා..... පාඨලී ල වගේ, විජයදාස රාජපක්ෂලා වගේ, ඩොක්ටර් අමල් හර්ෂ ද සිල්වලා වගේ තාර්කික මිනිසුන් ඕන මේ වැඩේ රන් කරන්න.... නැත්තං මේ පාරත් ඉවරයි. දැන් රිෂ්ද් බද්-උද්-දීන් ආවා...හකීම් ආව ගමන් බොදු බල සේනා පටන් ගන්නවා බෞද්ධ මතවාදය වපුරන්න...... එතකොට...
  20. dath kimbula

    EK Married Club-12

    පට්ට රහට තිබුණයි කියල කිව්වා..... කකුළුවොත් හදනව කිව්ව ළගදිම..සුද්ද කර ගන්න හැටි ත්‍රෙඩ් එකේ දැම්ම එක ගැන පින් දෙමින්...... සුද්ද කිරිල්ල ලු දන්නේ නැත්තේ.....

    No contents