Mood eka සැරින් සැරේ වෙනස් වෙනවා , හේතුවක් නැතිව සමහර එවුන් නිදා ගන්නවා ඇඳෙන් බහින්න හිතෙන්නේ නෑ, සමහර එවුන්ට නින්ද යන්නෑ හැබැයි නොනිදා දවස් ගාණක් වුණත් ගැම්මෙන් ඕනි වැඩක් කරන්න පුළුවන් ෆීලින් එකක් දැනෙනවා, අනාරක්ෂිත ලිංගික ඇසුරවල් වලට පෙළබෙනවා, සෙක්ස් කරන්න ආසාව වැඩි වෙනවා නැත්තන් අඩුම වෙලා...