එපාවෙලා :(

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    Pessimist:23362826 said:
    ඔයාවත් හිටියානම් මගේ ලඟ

    ඔව් ඔයාවත් හිටිය නං අපේ බල්ලට කන්න දාන්න තිබ්බ තෝව :yes:

    එහෙම කියන්න එපා ඉතින් අපි යාළුවෝනේ :)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම කියන්න එපා ඉතින් අපි යාළුවෝනේ :)

    තෝ මේකෙ අරින නයි වලට තෝ ඇත්තටම සමලිංගිකයෙක් වෙලා ඉපදෙන්න ඕනෙ :angry:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    Pessimist:23362847 said:
    එහෙම කියන්න එපා ඉතින් අපි යාළුවෝනේ :)

    තෝ මේකෙ අරින නයි වලට තෝ ඇත්තටම සමලිංගිකයෙක් වෙලා ඉපදෙන්න ඕනෙ :angry:

    I am not triggered boi cuz I already am
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඇයි උබට depression ද? උබට මොකක් වත් hope එකක් නැතිද? ලංකාවේ ඉඳගෙන gay කියන්නෙ උබට ලේසි නැහැනේ. ඉහ උසට highest hopes ඇති උබට :rolleyes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    BLACKLIST_MEMBER:23362949 said:
    ඇයි උබට depression ද? උබට මොකක් වත් hope එකක් නැතිද? ලංකාවේ ඉඳගෙන gay කියන්නෙ උබට ලේසි නැහැනේ. ඉහ උසට highest hopes ඇති උබට :rolleyes:

    හෝප් එකක් නෑ බන් කිසිම, gay එක තමා මේ ඔක්කෝටමමුල
     
    • Like
    Reactions: new18505

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Plan එකක් වත් නැද්ද?

    මුගෙ බොරු වලට රැවටෙන්න එපා. මූ කරන්නෙ මූ ගේ කිය කිය මේකෙ උන්ව අවුස්සල ආතල් එකක් ගන්න එක
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඔවා ඔහොම තමා. යාලුවෝ කියන අය එක කාලෙකට විතරයි. ඔක්කොම තාවකාලිකයි. බොනවනම් පාටි දානවනම් ඔන්න කට්ටිය දුවගෙන එයි සෙට් වෙන්න නැත්නම් නෑ :yes::yes::yes:


    ඔක්කොම තාවකාලිකයි kiyala hithagena jeewath wena ekath epawenawa welawakata :rolleyes:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113

    ඔක්කොම තාවකාලිකයි kiyala hithagena jeewath wena ekath epawenawa welawakata :rolleyes:


    ඔක්කොම පෙර කර කුසල්/අකුසල් අනුව තමා. සමහරුන්ට කෙල්ලො වදයක් වෙවී පස්සෙන් එනවා යාලුවෙන්න example actor Hemal :rolleyes::rolleyes::rolleyes:
    නමුත් තවත් සමහරුන් සමාජයෙන් කොන් වෙනවා සල්ලි තිබ්බත් කිසි කෙනෙක් නෑ. ලද දෙයින් සතුටු වෙන්න තියෙන්නේ :yes::yes::yes: