KasunKDP:23362603 said:කොල්ලෝ 3ක්ම ඉන්න උබට උහොම හිතෙන එක පුදුමයිනේ බන්...![]()

hodakolla:23362605 said:ow bn ehma htnwa eka sira eth wadi wela ehma inna ba bn
Fbfocus:23362639 said:kata kiyala katha krannada bn. kellek innava nan onna hari. apen mokak hari vedak karaganna thiyenava nam kattiya call karayi
tikak hari fit eke inna yaluvekta hari A/L set ekata whatsapp message ekak danava ochara thama.
හ්ම්ම් ඒකත් ඇත්ත බන් මට නම් තනියම ඉන්න හිතෙනවා


මිසක් සල්ලි නැති නිසාම නෙවේ බිස්නස් එකක් තියෙද්දීFbfocus:23362687 said:හ්ම්ම් ඒකත් ඇත්ත බන් මට නම් තනියම ඉන්න හිතෙනවා
හැම එකාම තම තමන්ගෙ වැඩ. Life එක බිසී වෙනවනම් ඔහොම වෙන් නෑ. ඒකයි මාත් ජොබක් හොයන්නේමිසක් සල්ලි නැති නිසාම නෙවේ බිස්නස් එකක් තියෙද්දී

වෙලාවකට කාටවත් කතා නොකර ෆෝනුත් ඕෆ් කරලා පැත්තකට වෙලා ඉන්න හිතෙනවා, උඹලටත් මෙහෙම හිතිලා තියෙයිද


ArunaTelshan:23362712 said:වෙලාවකට කාටවත් කතා නොකර ෆෝනුත් ඕෆ් කරලා පැත්තකට වෙලා ඉන්න හිතෙනවා, උඹලටත් මෙහෙම හිතිලා තියෙයිද
Mata aurudu ganaka indala ohoma hithenawa bn ena call ekakwath answer karanna hithenne na ka ekkawath message karanna hithenne na. dan yaluwoth na.![]()
Mata aurudu ganaka indala ohoma hithenawa bn ena call ekakwath answer karanna hithenne na ka ekkawath message karanna hithenne na. dan yaluwoth na.![]()



Pessimist:23362746 said:නෑ එහෙම ඉඳල තියෙනවඉන්දියන් කාරයො ගාව ඔහොම කරන භාවනාවකුත් තියේලු
සුද්දො එහෙම ඇවිල්ල සති ගනං වචනයක්වත් කතා නොකර ඉඳල යනවලු
![]()
ඔයාවත් හිටියානම් මගේ ලඟ
