මා ගැන ඔබවත් හිතුවාදෝ නොවරදවා
නැතිදෝ මට හිමි ඒ ළඳ තවමත් ඉපදීලා
මගෙ හැම මිතුරන් පෙම්වතියන් හා එක් වීලා...
කම් නෑ කියන්න ඔබ අකමැති මං බොලඳ නිසා
මා හට දැනෙනා ඒ ආදරයේ හැගුමන්..
ඇයි ඔබ හට නොදැනුනේ හැගුමක ඒ උණුසුම්..
කොහොමද ඔබ සිතුවේ ආදරෙ මට දුරයැයි....
මෙමටත් දැනෙනවා ආදරේ තියෙනා සුන්දරකම්...