එහෙම නම් අවුලක් නැ :cool:
එත් ඊට වඩා ඉක්මන් නෙද අපිම ඕක උන්ට පැහැදිලි කරල දුන්න නම් ඒක ගොඩක් සාර්තක වෙයි අනිත් එක ඔවා ට්‍රාන්ස්ලෙට් වෙලා යනකොට යන්නෙ වෙන වෙන විදියට :baffled:
උදා: ලංකාවෙ දෙශපාලුවො කියන එවා එක එක චැනල් වල යන්නෙ තම තමන්ට වාසි වෙන විදියට එඩිට් කරපුවා ;)