1. Malinga

    පච_ගහ_යට

    :D එහෙනම් හොඳයිනෙ. දැන් කාලගුණය කොහොම ද?
  2. Malinga

    පච_ගහ_යට

    එළ එළ දැන් මේ ත්‍රේඩ් එකේ ඇත්ත කියන අයම ද ඉන්නෙ?
  3. Malinga

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    එළ එළ කට්ටිය ෆන් එක ගන්නව වගේ හොඳට :D
  4. Malinga

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    දැනුත් තියෙනව මටනම්. එහෙනම් අදත් මගේ බ්‍රවුසර් කෑෂ්වල අවුලක් ද දන්නෙ නෑ :D
  5. Malinga

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    :rofl::rofl: එදා ටූගෙ ශෝ එකේ වගේ අපි දන්න එක සිංදුවක්වත් යන්නෙ නැතිවෙයිද දන්නෙ නෑ.
  6. Malinga

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    සයිට් එක ඕෆ්ලයින් යද්දි රේඩියෝ එකත් හිරවෙනව තමයි මටත්
  7. Malinga

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    අද 6000 ගහන්න පුළුවන් වෙයි නේද? :D
  8. Malinga

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    :lol::lol: අපරාදෙ 1 එකේ දාල ආයත් අන්තිම එකේ දැම්මනම් හරි වැඩේ :rofl:
  9. Malinga

    2012 oct 30- ElaKiri Radio ! - Lemonade Mouth with Hovi

    කට්ටිය සෙට් වෙලා වගේ
  10. Malinga

    Yahoo Mail account hack

    yahoo eka contact karanna. eyalata kivvahama oyaage details harinum ha eeva oppu karanna puluvannum account eka aaith ganna puluvan.
  11. Malinga

    Hurricane Sandy +Photos - Updating

    හරිම ‍සංවේදී පින්තූරයක් අනිවාර්යයෙන්. ඉක්මනටම කුණාටුව නිමාවෙලා ජීවිතය යතා අයුරින් ගෙවන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!! විපතට පත්වුණ අයටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව!!!!
  12. Malinga

    laptop help

    ඔය ගානටනම් ඉතින් ගොඩක් පරණ එකක් තමයි ගන්න වෙන්නෙ. පරණ ලැප්ටොප් විකුණන තැන්වලින්.
  13. Malinga

    Hurricane Sandy +Photos - Updating

    ඇමරිකාවෙ ති‍යා කොයි ලෝකෙ හිටියත් මිනිස්සුනෙ ඒත්.
  14. Malinga

    Hurricane Sandy +Photos - Updating

    http://www.ready.gov/hurricanes තව කල් තියෙනවනෙ. බලමුකො සමහරවිට වේගෙ අඩාල වෙන්න පුළුවන්නෙ. නැත්තම් ගමන්මඟ වෙනස් වෙන්නත් පුළුවන්. බයවෙන එකනම් ඉතින් අහන්න දෙයක් නෙමෙයි දැනුත් හයියෙන් හුළං තියෙන එකේ.
  15. Malinga

    Hurricane Sandy +Photos - Updating

    වහින්නෙ නැතුව සුළඟත් අඩුවුණොත් හරි. වැස්සත් එක්ක එන සුළඟ හින්ද තමයි ඔය ගොඩක් ගස් වගේ ඒවනම් ගැලවිල වැටෙන්නෙ.
  16. Malinga

    Hurricane Sandy +Photos - Updating

    :shocked: දැන්ම ඉඳල එච්චර සුළඟක් තියෙනව ද? එහෙනම් ඉතින් පරිසම්වෙලා ඉන්න. ගෙවල් ඇතුළට වෙලා ඉන්න කියල ද කියන්නෙ?
  17. Malinga

    Hurricane Sandy +Photos - Updating

    ඕ‍ගොල්ලො ඉන්න පැත්තෙ වගකිවයුතු ආයතන ඔය ගැන මොක ද කියන්නෙ?
  18. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    එළ එළ ඒක හොඳයි ඉතින් එහෙම උත්සහ කරන එක :D
  19. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    මටනම් ඉතින් කොහොමත් කඩු ෆයිට් බෑ :rofl::rofl: ඒක හොඳයි පුරුදු වෙන එක :D

    No contents