1. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    බොහොමත් ම ස්තූතියි මල්ලි ඔයාටත් සුභපැතුවට :D බොහොමත් ම ස්තූතියි නංගි ඔයාටත් සුභපැතුමට :D අප්පුවටත් බොහොමත් ම ස්තූතියි සුභපැතුවට රේඩියෝ එකෙන් :D
  2. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    බොහොමත් ම ස්තූතියි හශාන් මල්ලී සුභපැතුවට :D ඒක තමයි 69 වෙලානෙ කතාවෙන් කතාවෙන් :D බොහොමත් ම ස්තූතියි නංගි ඔයාටත් සුභැපැතුවට. තව 30 ඔයාටත් තියෙන්නෙ. අදම ගහන්න පුළුවන් 6000 :D :shocked: එහෙනම් ඉතින් ගිනි නිවන හමුදාවටවත් කියමු නේද? නැත්තම් ඉතින් ආරක්ෂාවට එහෙම යන්ත්‍රයක්වත් ගෙනල්ල තියමු.
  3. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    :rofl: බොහොමත් ම ස්තූතියි මල්ලි ඔයාටත් :D
  4. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    බොහොමත් ම ස්තූතියි සහොදරය සුභපැතුමට :D
  5. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    :shocked: එහෙම වෙන එකක් නැහැනෙ. ඔයාට පේනවනේ ගිනිගන්නව වගේනම්. ගිනි ගන්න කලින් කියන්න හො‍ඳේ
  6. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    mage unusum subapathum malli posts 1000 venuven :D
  7. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    එහෙනම් රේඩියෝ එක ගාව ගිනිමැලයක් ගහමු. එතකොට හරිනෙ. මාවනම් අයිස් වුණොත් අඩුගානෙ අයිස්ලන්තෙට හරි යවන්න පුළුවන්නෙ :rofl:
  8. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    :shocked: එහෙම වෙයි ද? එහෙනම් ඉතින් රේඩියෝ අහලත් හමාරයි. ඔයාටත් එහෙම වෙයි ද?:shocked:
  9. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    ඔව් මුළු සයිට් එකම තමයි ඔව් දැන් හරි :D එළ එළ එහෙනම් කියල බලමු කට්ටියට. :lol:
  10. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    ඒක තමයි. මෙහෙත් දැන්නම් ගොඩක් සීතල වේගෙන එනව. අර එකපාරක් වගේ සීතල වෙයි ද දන්නෙ නෑ :shocked:
  11. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    ඔව් ඔව් ගොඩක් ස්ලෝව් වුණා තමයි
  12. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
  13. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    දැන් හරි වගේ නේද?
  14. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    එළ එළ මල්ලි එහෙනම් කට්ටියට ම තේ හදන්න කෙනෙක්ව හොයාගන්න වෙයි :lol::lol:
  15. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    ඒක තමයි පොස්ට් එකක් වැටෙන්න විනාඩියක් දෙකක් වගේ ගියා. ඒ තරම් ස්ලෝව වුණා. තව ටිකක් වෙලා තිබුණනම් සයිට් එකත් ඩවුන්.
  16. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    :shocked: මොකක් ද ඒ ? :rofl:
  17. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    :lol::lol: ඔව් කට්ටිය අර ත්‍රේඩ් එකේ 1000 ගහන්න ගිය වේගෙ නිසා මුලු සයිට් එකම ‍ස්ලෝව් වෙලා වගේ :rofl:
  18. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    ela ela kattiya set velaa fun ekak gamu me thread eketh :D
  19. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    එහෙනම් කට්ටියම ළි‍ඳේනෙ පෙට්ෂා ඇර :lol::lol: හැමෝම 1000 ගහන්නනෙ හැදුවෙ
  20. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

    ඔයාගෙ 1000 ටයිමින් වෙනස් වෙලා දැන්. දවස් දෙකක් ම මිස් වුණානෙ :shocked:

    No contents