1. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    ඇලජික් එකක්නම් නෑ. මට කොහොමත් බැහැනෙ :lol::lol:
  2. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    ඉංග්‍රීසි විතරයි වගේ යන්නෙ :D
  3. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    සුභ රාත්‍රියක් වේවා මල්ලි!!!!
  4. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    ඔය ලස්සන කටහඬ අහගන්න තිබුණොතින්
  5. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    එහෙම දරුණු තත්වයක් ඇති නොවේවා කියල තමයි ප්‍රාර්ථනා කරන්න ඕන ඉතින්. නිවාඩු ලැ‍බේවා කියලත් ඕනනම් ප්‍රාර්ථනා කරමු :rofl: ඒ වුණාට ඉතින් දැන් වෙරළ අයින්වල ඉන්න මිනිස්සු බයෙන්නෙ ඉන්නෙ. පව් ඉතින් ඒ මිනිස්සු.
  6. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    එළ එළ අප්පු අද වෙනස් වැඩසටහනක් කළා. කට්ටියට අමුතු වෙනසක් එක්ක අමුතුම ෆන් එකක් ලැබුණ කියල හිතනව. ඒ වගේම ලස්සන ට්‍රැක් ටිකකුත් ප්ලේ කළා. බොහොමත් ම ස්තූතියි ඒකට. එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියටත් රේඩියෝ අහපු අයට හා ත්‍රේඩ් එකේ හිටිය අයටත් බොහොමත් ම ස්තූතිය.
  7. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    :rofl: :rofl: මේ පැත්තටත් තරමක සුළඟක් එනව සමහර වෙලාවට
  8. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    කවුද ග්‍රීස් කියන්නෙ? අර ඔයා එක්ක ළිදේ ඉන්න හාදය ද? :lol:
  9. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    ඔබ වාගෙ ‍බෝනික්කො නිවසේ ගොඩයි
  10. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    බයවෙන්න එපා ඔයාලව දැනුවත් කරයිනෙ ඒ ගැන එහෙම අවුලක් තියෙනවනම්.
  11. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    තව ‍‍පොඩ්‍ඩනෙ තියෙන්නෙ. එහෙනම් ඉතින් හෙට වගේ ගහන්න පුළුවන් වෙයිනෙ? කියන්න බැහැනෙ ඉතින්. හදිස්සියෙ ගිනිගන්නාසුලු දාවනයක් සහිත වැස්සක් වැස්සොත් එහෙම :lol:
  12. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    බොහොමත් ම ස්තූතියි නංගි සුභපැතුවට :D
  13. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    :shocked: ඔයාල ඉන්න පැත්තටත් එනව ද ඒක?
  14. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    නෑ නෑ අයිය තමයි වෙන්නෙ. මට 28 :D
  15. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    බොහොමත් ම ස්තූතියි මල්ලි සුභපැතුවට :D :rofl::rofl: බොහොමත් ම ස්තූතියි සහෝ සුභැපැතුවට :D
  16. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    බොහොමත් ම ස්තූතියි කෝරලේමහත්තයාටත් සුභපැතුවට :D
  17. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    :shocked: වයසනම් එච්චර නෑ. බොහොමත් ම ස්තූතියි මල්ලි සුභපැතුමට
  18. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    බොහොමත් ම ස්තූතියි මල්ලි ඔයාගෙත් සභැපැතුමට :D
  19. Malinga

    2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

    බොහොමත් ම ස්තූතියි මල්ලි සුභපැතුවට :D

    No contents