කොහොමත් ඕව ටික දවසකින් ඉවරයි. දැනට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් මයික්‍රොසොෆ්ට් එකෙන් අප්ඩේට් එකක් එවයි ඔය ටික නැතිවෙලා ම යන්න. කී දාන ඒව අල්ලනව අනිවාර්යයෙන් පස්සෙ. හැබැයි ඉතින් ඒ වෙනකොට ක්‍රැක් එකක් තියෙයි ඇවිත් ඒක නිසා ගැටලුවක් නෑ :D හැබැයි එකම අවුලකට තියෙන්නෙ අපේ හොට්මේල් (අවුට්ලුක්/ලයිව්) වගේ...