ගම්පහ උන්- ගිලපු ගුලී..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ගම්පහ උන්- ගිලපු ගුලී..

    1974985_736512989702370_250039657_n.png


    අනා කෙලී- ගියා හැලී
    හේම මලී- එයත් හැලී
    ගම්පහ උන්- ගිලපු ගුලී
    මාතර උන්- හලපු හැටී!!!


    10151896_10153970077825453_1677257770_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: c boy

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    1974985_736512989702370_250039657_n.png


    අනා කෙලී- ගියා හැලී
    හේම මලී- එයත් හැලී
    ගම්පහ උන්- ගිලපු ගුලී
    මාතර උන්- හලපු හැටී!!!

    ඇඩෙනවා නේ.........

    මාතර අපිට ජයවේව!!!
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    රටවල් අතුරෙන් හෙළදිව වැන්නක්
    එහි නගර අතුරින් මාතර වැන්නක්
    එහි පාසල් අතුරෙන් සාන්ත තෝමසය වැන්නක්
    කවුරුනම් ලබද්ද......


    අපි වගේ කට්ටියම තමයි ඉතින්.......
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Sirasa-FM-Sri-Lanka.jpg



    These guys so dangerous unlike these two babes...
    you cant guess or imagine what these 3 guys upto..

    Gampaha ewun guli kewa me sareth...:lol:


    sniper.jpg
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1974985_736512989702370_250039657_n.png


    අනා කෙලී- ගියා හැලී
    හේම මලී- එයත් හැලී
    ගම්පහ උන්- ගිලපු ගුලී
    මාතර උන්- හලපු හැටී!!!


    10151896_10153970077825453_1677257770_n.jpg

    චාටර් සීන් එක! :lol::lol: ඒත් ඕකුන්ට විලි ලැජ්ජා නෑ නෙ! :dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මුන් දෙන්න හොදයි යකො ගිතා එක්ක බලද්දි , ගිතා දිනුම්ලු නේ? එ පැත්තෙ උන් කැමති MILF වලටද ?
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මුන් දෙන්න හොදයි යකො ගිතා එක්ක බලද්දි , ගිතා දිනුම්ලු නේ? එ පැත්තෙ උන් කැමති MILF වලටද ?

    :dull: දිනලද ?
    දන්නෑ බං..
    මොනා නැතත් සෑ හෙන්න හොර ඡන්ද ගිහින් තියෙන පාටයි.. :dull:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පැහැදිලිවම අගය කරනව
    11.gif
    11.gif


    එතකොට අර ගොන් බදින කනුව ගීතා නෝනට චන්දෙ දුන්නෙ ඔය කස්ටිය ම නේද?:shocked::shocked:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    1974985_736512989702370_250039657_n.png


    අනා කෙලී- ගියා හැලී
    හේම මලී- එයත් හැලී
    ගම්පහ උන්- ගිලපු ගුලී
    මාතර උන්- හලපු හැටී!!!


    10151896_10153970077825453_1677257770_n.jpg

    එහෙම කියන්න එපා බන් ගම්පහ ඉන්න හැමෝම ඕකුන්ට චන්දෙ දුන්නේ නැනේ. උබල ඔහොම කිව්වම අර නොදීපු උන් උබලගේ අම්ම අප්පා මතක් කරනවා ඇති ඒ බව නොකිව්වට . උබල හරි කියල ඔලුව උදුම්මගන්න එපා ඉතින්. මොකද උබලටත් වරදිනවනේ උබල රහත් වෙලා නැනේ..... පැහැදිලිවම තව හිතල බලන්න තිබ්බ මේවා දාන්න කලින්
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    එහෙම කියන්න එපා බන් ගම්පහ ඉන්න හැමෝම ඕකුන්ට චන්දෙ දුන්නේ නැනේ. උබල ඔහොම කිව්වම අර නොදීපු උන් උබලගේ අම්ම අප්පා මතක් කරනවා ඇති ඒ බව නොකිව්වට . උබල හරි කියල ඔලුව උදුම්මගන්න එපා ඉතින්. මොකද උබලටත් වරදිනවනේ උබල රහත් වෙලා නැනේ..... පැහැදිලිවම තව හිතල බලන්න තිබ්බ මේවා දාන්න කලින්

    ehema nemei ban, poduwe kiyanne.. meya Karu jayasuriyatath wada votes gatta ne..
    eeta passe anduwata penna..

    image002%2Bcopy.jpg