1. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    වැගන් හරියන්නේ නෑ මචන් මට....:no:
  2. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    එලම තමයි..රත්නපුරේ මගේ යාලුවෙක් ලාගත් තියෙනවා රෙඩ් බිඩින් එකක්..බටර් වගේ තියෙනවා බඩු.එහෙනේ තනිකරම ඕවා තියෙන්නේ...බොඩි කන්ඩිෂන් හොදටම තියෙන්න ඕනේ මට නම්..රැලි බොඩි මොනවා කරත් කැතයි....එන්ජින් ඒක නම් හදලා හරි ගන්න බැරියෑ...100% ක් හොද කාර් නම් හොයන්න ලැබෙන්නේ නෑ...මොකද අවරුදු 30ක් විතර පරණ කාර්...
  3. ජන්තු අයියා

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න.... මචන්ලා mitsubishi lancer box කාර් ඒක ගැන මට විස්තර ටිකක් දැන ගන්න ඕනේ..ගොඩක් පරණ කාර් එකක්....ඒත් අමුතු ගතියක් තියෙනවා ඒකේ..ඔය කාර් එකේ උප්පත්ති ලෙඩ එහෙම තියෙනවද? 5 FW ද 4 FW ගියර් බොක්ස් ඒක තියෙන එකද වඩා හොද?මොනවාද ඔය කාර් එකට අලුතෙන් එකතු කරන්න...
  4. ජන්තු අයියා

    ++++ Bios Mage Lap eke pennanne na eka hada ganna mata help karanna Plzz....++++

    F12 වගේ ප්‍රෙස් කරලා බලන්න බූට් ඔප්ෂන් වලට එයි ගොඩක් දුරට..එතනින් රෝම එක එන්ටර් කරලා බලන්න...
  5. ජන්තු අයියා

    Picking Up Girls In A Lamborghini Without Talking

    පස්සෙන් ගිහින් කිච වෙන අයියලත් ඉන්නවා..එහෙම යන්නේ නැති අයියලත් ඉන්නවා..:cool:
  6. ජන්තු අයියා

    Picking Up Girls In A Lamborghini Without Talking

    බැරිද දන්නේ නෑ දුමින්ද බොඩි කිට් මහතා ගෙන් පරණ කාර් එකක් ඔය විදියට හදා ගන්න...:P
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ඒ උනාට කොල්ලා වගේ තමයි වැඩ ආයේ ....
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    හත්වලාවේ......මුලින්ම ග්‍රීන් ටෙස්ට් එක කොර ගන්න ඕනේ..බයික් එකේ පොත අරන් යන්න එතනට..500 ට අඩු ගානක් යන්නේ ඕක කොරන්ට..ඊට පස්සේ සෙලින්කෝ තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් එකක් ඩා ගන්න ලගම තියෙන සෙලින්කෝ පොට් එකකට ගිහින්..එකට 700 ට අඩුවෙන් යයි..උන්ගේ 1200 ට තියෙනවා බයික් එක කන්ඩම් උනොත් ගෙවන එකක්..කැමති නම් ඒක...
  9. ජන්තු අයියා

    ට්‍රිප් එකකට බස් එකක් ඕනේ.

    අපේ එළකිරියේ ලංකා අශෝක් ලේලන්ඩ් අධිපති අති ගරු දේශපුත්‍ දේශමාමක ටොෂිබා හිතය්ෂි යුරාජ් මහතා සම්බන්ධ කර ගන්න...:lol:
  10. ජන්තු අයියා

    Yamaha FZ

    මම නම් ආසම නැති බයික් එකක්..පෙනුම අරන් තියෙන්නේ පුම්බලා..තනිකර ප්ලාස්ටික් ගොඩක්..අනික 150 එන්ජිමෙන් ලිටරේට කිලෝමීටර 35 යි යන්න පුළුවන්....අනික බර නෑ පොඩ්ඩක්වත්..හයියෙන් යන්නේ බොඩිය බර නැතිනිසා..ඉතං බ්රේක් අල්ලලා හිටින්න පළල ටයර් දාලා...පට්ට පාඩුයි ඕක පදින එක..කොල්ලෝ ගැම්මට පදිනවා තමයි..ඒත් ලස්සන...
  11. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    රට නම් එක පැත්තකට අදිනවා කියලා මම දැනගෙන ටිකක් කල් බං...:sorry:
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මේක බොහොම සංකීර්ණ ගණිත ගැටලුවක් යුරාජ් මාමේ..තේරෙන්නේ නැත්ද ඔයාට...:D
  13. ජන්තු අයියා

    Mawanalle Sinhala Nowana Sinhala Kada

    යකෝ සිංහල කියවන්න තේරෙන්නේ නැත්ද? උබලගේ අනිත් දේවලුත් ඔහොම තමයි තේරුම් අරන් පුක ගිනි අරන් කෑ ගහන්නේ...
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ශුක්රියා බොහොත් ශුක්රියා හරිදු භායි..:lol:
  15. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    අරේ "කූර" නෙහි බාබා "කෘර කෘර " වාපස් කහෝ...:rofl:
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    ආ...ඒ බ්ලෝඕෆ් වෑල්ව් සද්දේ නෙමෙයි..ටර්බෝ සද්දේ...:yes:...ඒ උනාට පල්සර් එන්ජින් වල එන ඔරිජිනල් විසිල් සද්දේ මරු බං...
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මම යුටියුබ් වීඩියෝ එකක දැක්කා පරණ හොන්ඩා කාර් එකකට Fake Blowoff එකක් සෙට් කරලා තියෙනවා....ඒ උනාට ඔරිගීනල් සද්දේ තරම් ගතියක් නෑ...
  18. ජන්තු අයියා

    Burning clothes 18+

    පට්ට කතාව යකෝ.....:lol:මට ගිනි තියා ගන්න හිතෙනවා දැන් නම්..:eek:
  19. ජන්තු අයියා

    Burning clothes 18+

    ඔව් බං ඕක උනේ නැත්තන් මුළු ගමම ගිනි ගන්නවා...:rolleyes:
  20. ජන්තු අයියා

    මනුස්සකමට උදව් කරන්න

    මේ වගේ දෙයක් ලංකාවේ මම කොහෙවත් දැකලා නෑ...මොකද අපේ මිනිස්සු ලග මනුස්සකම කියල දෙයක් තියෙනවා..කාර් වල යන මහත්තුරු නම් ඕවට සහබාගි වෙන්නේ නෑ වාහනේ ජරා වෙන නිසා..ත්‍රිවිල් අයියා කෙනෙක් තමයි ඉතිං පිහිටට එන්නේ...

    No contents