1. dath kimbula

    wIMAL ge lanka c news ayeth කිච_වෙයි

    සොයන්න වෙනුවට පොයන්න දැම්මොත් සංයමය බිදෙනවා කියල තේරෙන්නේ නැති එකට මගේ කණාටුව!!!!:P:baffled:
  2. dath kimbula

    wIMAL ge lanka c news ayeth කිච_වෙයි

    විමල් වීරවංශ කියන්නේ දැන් නම් සොන්නාති සොන්නයෙක්.... මනුස්සයා ජාතිකවාදී මතවාදේ ඉදන් ඒක පාවල දුන්න එකෙක්... මම පිළිගන්න කෙනෙක් නෙවෙයි...... නම්ත් මම ධර්මසිරි පිළිගන්න පුද්ගලයෙක්.....ඔහු ගේ නාට්‍ය සහ රංග වින්‍යාස වලින් ඉගෙන ගත්ත එකෙක්. එහෙම මනුස්සයා මේ තත්ත්වෙට වැටීම මට වේදනාවක්..... පචවංශට නොව...
  3. dath kimbula

    MY3 ද MR ද? 2

    එක ප්‍රතිපත්ති ප්‍රකාශයක් ආවා.... අනිකත් ආවාම, පෙර වැරදා වාර්තා ත් අධ්‍යයනය කරල තීරණය කරනවා.........
  4. dath kimbula

    EK Married Club-11

    අවසන් වතාවල් කීපයක් දුන්නා... මේ අවසන් වතාව උන් ගේ.......:angry::angry:
  5. dath kimbula

    EK Married Club-11

    මේකේ ඇවිත් දැං බබා පාර්ට් දාන කුමන්ත්‍රණ කරුවන් කෝට් නොකරනු ලබන බව සළකන්න.... උන් යන මග රැක සිටීමට කුරුදු පොලු හමුදාවට සම්බන්ධ අයවලුන් හා කතා කරමින් පවතී..... හෙල්මට් දාගෙන පලයව්..........ඔලු බේර ගන්න ඕන නම්...........
  6. dath kimbula

    EK Married Club-11

    චීත්තෙකුත් ඉන්නවා කුමන්ත්‍රණයේ...... මම අල්ලගන්න කෝ සෙට් එකම..... අම්මපා කෙළවලා දානව යාළු කං පැත්තක තියල..... බඩ පලල මූදට අතාරිනවා කුණු උඩ නොඑන්න.....:angry::angry:
  7. dath kimbula

    EK Married Club-11

    මේකේ ඉන්න අමන රැලක් මගේ පිටට පිහියෙන් අනින්න ඉන්නවා..... දැන් ඔය ඇවිල්ල දොඩවනවා එකෙක් ඒ ප්ලොට් එකේ හිටපු....... අනේ උකේ!!!!:angry::angry:
  8. dath kimbula

    EK Married Club-11

    පොඩ්ඩ...:angry::angry: දන්නව ද කුමන්ත්‍රණයේ බරපතල කම....??? මගේ පවුල පවා දෙදෙරන්න පුළුවන් ඒකෙන්.....
  9. dath kimbula

    wIMAL ge lanka c news ayeth කිච_වෙයි

    සොන්නයන්ට උත්තට නොදෙන බවත්, කෝට් නොකරන බවත්, ඔන්ලයින් නරි නෑවීම නවතා ඇති බවත් කරුණාවෙන් සළකන්න...........
  10. dath kimbula

    wIMAL ge lanka c news ayeth කිච_වෙයි

    චූනෝ, සමනලී ට එච්චර කැත නින්දිත මඩක් ගහල, අරහෙම කතා කරන්න පුළුවන් නම්, පරිනත ධර්මසිරි කොහොමද හැසිරෙන්න ඕන..... මම කලින්ම දැම්මේ ඒකයි බල්ලො ගූ කෑවට අපි කන්න ඕන නෑ කියලා..... මතක තියා ගනින් වැරැද්ද මරා කලත්, සිරි කලත් වැරැද්දමයි. අපිට කොන්දක් තියෙන්න ඕන ඒක තේරුම් ගන්න...කඩේ යන උන්ට ඒක බෑ...
  11. dath kimbula

    EK Married Club-11

    මට මළ පන්නන්නේ නැතුව යනව ද උරුලෑවි!!:angry::angry::angry::angry:
  12. dath kimbula

    මමත් බෑන් වෙන්න ඔන්න මෙන්න

    කියලවත් කොර ගන්න පුළුවන් නම් හොදා..... නැත්තං ආවම පලාත ම සොන්න ගදයි!
  13. dath kimbula

    EK Married Club-11

    බොට හරි ප්‍රීතියි නේහ්..... තඩිච්චි:angry::angry::angry:
  14. dath kimbula

    EK Married Club-11

    http://www.elakiri.com/forum/showpost.php?p=17582164&postcount=10708 වැඩක් නෑ බං මුංට කොරලා....:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
  15. dath kimbula

    EK Married Club-11

    !කජු ටික ලැබෙන තුරු කාගෙත් රැවටිල්ල:eek:
  16. dath kimbula

    EK Married Club-11

    තියන්නෙ නෑ.... ඇයි අවුල් ද, නැත්තං ජොලි ද????
  17. dath kimbula

    "New Country in 100 days" Declaration of Manifesto by common candidate MY3 LIVE

    ඕකේ පීඩීඑෆ් එකක් දාපියව් කුකුළණි................ ලොකු දෙයක් ලින්ක් එක ශෙයාර් කොරන එක......
  18. dath kimbula

    EK Married Club-11

    ඉදපං ඉදපං... මම කෝල් කොරන්නම්....වැඩ අධිකයි බං..... අපි දෙන්න විතරයි ඈ....... මේ... සෙටමෝල එන්නෙ නැති උන්ට ඒව නෑ....:angry: නෝටිස් එකට වචනෙකින්වත් රිප්ලයි නෑ...:angry: එනව කජු ඉල්ලන්න......:angry:
  19. dath kimbula

    wIMAL ge lanka c news ayeth කිච_වෙයි

    සමනලී මේ කියන දේ තාර්කිකයි සහ වදිනවා.... ඇය කතා කරන්නේ බොහොම සංයමයෙන්, සහ බුද්ධිමත්ව..... නමුත් සදුන්, බලපං මේක... HjQvBSjP3b0 මේ අපට ඉන්න අතිශය විදග්ධ, ප්‍රබුද්ධ කලාකරුවෙක්...ධර්මසිරි.. ඔහුගේ නාට්‍ය වලින් තමා අපි අරගල වලට පන්නරය ලැබුවේ......... නමුත් බලපං වචන පාවිච්චි කරන හැටි...
  20. dath kimbula

    ජනපති තුමාගේ නෑයෝ

    ගැහුව අත්පුඩියක්.......කකුල්පුඩියකුත්...... පහල තියන කමෙන්ට් එකට..........:baffled::rofl::rofl:

    No contents