1. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    Hey baby i think i wanna marry you
  2. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ටූ නංගි අර දවල්ට හා උදේට දෙකට ම එකට ගන්න විශේෂ ආහාර වේල ගත්ත ද දන්නෙ නෑ අද :D
  3. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    අහ මිස්ටර් ලිස්ට් :D
  4. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    එළ එළ මල්ලි. එහෙනම් සෙට් වෙමු කට්ටිය එක්ක චැට් එකකට :D එළ එළ ටූ නංගි ටීච කෙනෙක් වෙලා නම් ලකුණු කරයිද දන්නෙ නැ :rofl:
  5. Malinga

    Windows 8 ආවා...

    ඔව් හුරුවෙන්න මුලින්ම ටිකක් කල් යයි. දැනට වින්ඩොස් 8 වලට තියෙන ප්‍රධාන අවාසියක් තමයි ඒක. අනිත් අවාසිය තමයි සමහර ගේම්ස් හා පරණ සොෆ්ට්වෙයාර් වැඩකරන්නෙ නැතිවෙන්න පුළුවන්. ස්පීඩ් එක හා ප්‍රෆෝමන්ස් එක තමයි ප්‍රධානම වාසිය තියෙන.
  6. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    කට්ටිය නෑ වගේ හොයාගන්නත් දැන්
  7. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    බොහොමත් ම ස්තූතියි නංගි ඒ සිංදුවත් දුන්නට :D
  8. Malinga

    Windows 8 ආවා...

    ඩෙස්ක්ටොප්වලට, ටැබ්වලට කියල වෙනසක් නෑ වින්ඩොස් 8 කොයිකටත් හොඳයි. කොහොමත් ඔය දෙකට ම වෙනම වර්ෂන් තියෙන්නෙ. ටච් තියෙන්න ඕන නෑ වැඩකරන්න. :D
  9. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    බොහොමත් ම ස්තූතියි මල්ලි මාවත් ඔය සිංදුවලට එකතු කරගත්තට
  10. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ආදරේ හිතෙනව දැක්කම දෙවඟන වාගේ ලස්සනයි
  11. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    කෝ මේ කට්ටිය?
  12. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ඇඩ් ගොඩයි වගේ අද ත්‍රේඩ් එකේ
  13. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ඔව් ඔව් අනිව. හැබැයි සමහර හොඳ ඒවත් තියෙනව අලුතින් කරපු :D
  14. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ඔව් ඒ වගේ තමයි. රොක් ස්ටයිල් එක වුණාට අවුල් ටිකක්.
  15. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    Suba Ma Suba Upandinayak Veeva!!!!
  16. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ඔරිජිනල් එක තරම් ලස්සන නෑ මටනම් මේ ‍රීමේක් එක :)
  17. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    I only miss you when i'm breathing
  18. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    එළ එළ මේ ත්‍රේඩ් එකෙත් කට්ටිය හොඳ ෆන් එකක් ගමු
  19. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    රේඩියෝ වැඩසටහනට අවධානය තියෙන නිසා තමයි :D

    No contents