1. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    :shocked: එහෙනම් අද කට්ටියට ම බීම විතරයි කෑම නෑ?
  2. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    මගෙ ලිස්ට් එකෙත් ඕක තිබුණ. ස්ලෝව් වැඩි නිසා ටූ දුන්නෙ නැතුව ඇති :D
  3. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    :shocked: ඇයි එච්චර සවුත්තු ද?
  4. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ගමක් හදල ටූවත් ගෙන්නමු මෙහෙට :lol:
  5. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    එහෙනම් ඉතින් අවුලක් නැහැනෙ. තව ටිකකින් දෙයිනෙ
  6. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    සයිම දෙන්න හදල ඔයා කට්වුණ නිසා සයිමවත් කට් කළා :lol:
  7. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ඔව් ඔව් ටූට ඉතින් කොහෙත් පිළිගැනීම හොඳයිනෙ
  8. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ඇයි දැන් යන්නෙ 5.30 ඒක
  9. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ළිං ටික සේරම වැහැවුවනම් හරි :lol:
  10. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ඔව් ඔව් එයාගෙ අලුත් දේශයේ සෙට් එක කියන සිංදුවනෙ
  11. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    දෙයි දෙයි ඉවසන්න :D
  12. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ඒකෙත් එකක් තියෙනවනෙ
  13. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    නිල ප්‍රකාශක් කරයි ද අපිව ළිඳට දායි ද දන්නෙ නැ :lol::lol:
  14. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ඔය වගේ සති ගනන් වතුර අහක ගියත් හදන්නෙ නැති ඒව තියෙනව. අපරාදෙ නාස්තිය. එහෙම ද? එහෙනම් ඉතින් වාසියක් ඇති ඒකෙන්. ඇමතිලත් බෝතල් වතුර ව්‍යාපාර කරනව ඇතිනෙ :lol:
  15. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    එහෙනම් ඉතින් ශෝ එකේ අන්තිම සිංදුව විදියට ඒක දුන්නම් හරිනෙ :lol::lol:
  16. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ඒක තමයි එයාගෙන් ම අහල බලමු.
  17. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    මට මතක විදියටනම් එයා තමයි :lol:
  18. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    මල් කුමාරි වෙන්න බෑ. සමහර විට අලුතින් මෙයා ගිය නිසා හිම කුමාරි වගේ නමක් දායිද දන්නෙ නෑ :rofl: එළ එළ ඉල්ලමු එහෙනම්. තියෙයි ද දන්නෙ නෑ ටූ ගාව
  19. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    එළ එළ. ටූ ආයිත් සද්දයක් නැතිවුණොත්නම් ඉතින් ඒ ඩාන්ස් කරන්න ගිහින් තමයි
  20. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

    ගෙවල් වල තියෙන ළිංවලටත් එහෙම එකක් ‍එනව කියලනෙ කියන්නෙ

    No contents