කොහොමද මෙයාලට ලැබෙන සැප....? ඔයාලට මේ ගැන හිතෙන දේ කොමෙන්ට් කරලා යන්න මතක ඇතිව...
දින්නොත් කි‍්‍රකට් කණ්ඩායමට අමතර මුදල්.
කී‍්‍රඩකයන් සමග වාර්ෂික කොන්ත‍්‍රාත්තුව පිළිබඳව මතුව තිබෙන අර්බුදය විසඳීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඊයේ (13) පස්වරුවේ පැවති...