1. tcgunarathena

    තවත් සුපිරි රුසියන් බඩුවක්....

    තවත් සුපිරි රුසියන් බඩුවක්.... ඔන්න මම තවත් රුසියාවේ තියන සුපිරි ගනයේ බඩුවක් ගැනයි ඔයාලට අද කියන්න යන්නේ... මම කලින් රුසියන් බඩුවක් ගැන දාපු නුල කියවන්න බැරි උනානම් ඔයාලට මෙතනින් එක බලන්න පුළුවන්... http://www.elakiri.com/forum/showthread.php?t=1604189 එහෙනම් දැන් අලුත් බඩුවේ විස්තර දාන්නම්...
  2. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    මචන් මම හිතන්නේ දැන් ජේ.වී.පි. කියන එක හේදිලා ගිහින් තියෙන්නේ... මොකද වයබ චන්දෙන් දැක්කනේ වෙලා තියන දේ....
  3. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    ඉතින් බන් දැන් 13 ක්‍රියාත්මක නැහැ නේ... අනික මචන් මේ තියන බදු බර මදිද..? උබ උදාහරණයක් තමයි දුන්නේ එත් එකේ තියන මට තේරුණා දේවල් කිවුවේ...?
  4. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    මොනවද බන් කරන්නේ....? උන් එක එක යෝජනා සම්මත කර ගන්නවා විතරනේ... ඒවගෙන් 90% විතර ක්‍රියාත්මක කරන්න බැහැ මහා ආණ්ඩුව කෙස් අදින නිසා.... මම වැරදිනම් හරිගස්සපන් උදාහරණත් එක්ක........
  5. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    අන්න මොකක් හරි උන කියල මට මතකයි එකයි මම කියන්නේ මේ පාර දුන්නත් එහම වෙන එකක් නැහැ කියල හිතන්න පුලුවන්ද....
  6. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    ඔව් එත් ජේ. වී. පි. එක මම දන්නා විදියට ආණ්ඩුවක් පිහිටවල නැහැ.... හම්බන්තොටද කොහෙද නගරසබවක් හරි පලත්සබවක් පිහිටුවා මතකයි නමුත් ආණ්ඩුව ඒක බල ශුන්‍ය කරා ටික දවසකින්....
  7. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    ඔව් නේ බන්... ඇයි එහෙම වෙන්නේ කියල තමයි හිතා ගන්න බැරි.....
  8. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    හරි හරි මට තේරෙනවා දැන්.. අපි බලමුකෝ මොකද වෙන්නේ කියල....
  9. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    මෙන්න මේක මචන් J. V. P. එකෙන්ම කියන කතාවක්....
  10. tcgunarathena

    Transformers 4 : Age of Extinction Teaser Trailer

    මමත් එකගයි..... ස්පිල්බර්ග් නම් පට්ට පට පට
  11. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    මම වටින් ගොඩින් මුකුත් කියන්නේ නැහැ මම කිවුවේ මට තේරෙන එක... නමුත් උබලනම් කලින්ම දිනුම ආණ්ඩුවට දීල........... අනික මචන් අමතක කරන්න එපා 2002-2004 වෙනකන් කාලය....
  12. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    නැ මචන් මම කියන්නේ 100% සමාජවාදය දැන් ලංකාව තියන තැන අනුව ගැලපෙන්නේ නැහැ එහෙම වෙනවනම් පියවරින් පියවර වෙන්න ඕනි. ඒකට මුලිකම දේ තමයි මේ පාර්ලිමේන්තු ක්‍රමේ වෙනස් කරන්න ඕනේ මමනම් හිතන විදියට... එත් ජේ.වී.පි එක ගත්තම ජාතික මට්ටමේ නායකයෝ කි දෙනාද ඉන්නේ මම අහන්නේ මිනුස්සුන්ගේ කනට හුරු නම් තියන කි...
  13. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    වෙන්න පුළුවන් නමුත් මචන් සෙනග හිටිය පලියටම දිනන්න බැහැ (හොදම උදාහරණය අවසාන ජනාදිපතිවරණය), අනික මචන් කටින් විතරක් බතල හිටවන් උන් පත්කරලා වැඩක් නැහැ, මොකද උනුත් ඊට පස්සේ කරන්නේ මේ දැන් කරන එකමයි...
  14. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    ඔව් බන් මමත් හිතනවා මොකද දැන් දකුණේ ඉන්නෙත් කොන්ද පන නැති පගරු.......
  15. tcgunarathena

    අපේ රටේ දියුණුවේ තරම.........

    උබ කියන එක 100% හරි නමුත් බන් ලෝකේ හැම රටකම වගේ මිනිස්සු ඔහොමයි මොකද රට,ජාතිය,පාට වෙනස් උනාට ඔක්කොම මිනිස්සු, නමුත් ඒ රට වල නීති හරි තදයි ඒ වගේම හැමෝටම නිතිය පොදුයි එක නිසා ඒ මිනිස්සු ඔයි වගේ දේවල් කරන්න බයයි නමුත් දැන් ලංකාවේ තියන නිතිය ගැන වෙනම කියල දෙන්න ඕනේ නැහැ නේ, එක නිසා මමනම් හිතන්නේ...
  16. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    මම හිතන්නේ මේ චන්දෙ විහිලු කරන්න හොද එකක නෙවෙයි, අනික එදා ඉදන් වෙනසක් කරේ දකුණේ මිනිස්සු ඒක නිසා මමනම් හිතන්නේ මේකත් වෙනසක් කරන්න ඕනි වෙලාවක්...
  17. tcgunarathena

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?

    මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...? මේ පාර දකුණේ කට්ටිය මොකද්ද කරන්න හදන වෙනස...?
  18. tcgunarathena

    New Poll

    New Poll
  19. tcgunarathena

    අපේ රටේ දියුණුවේ තරම.........

    අපේ රටේ දියුණුවේ තරම......... අපුර සමුපකාරේ කොප්සිටියක් ඉවරයි සේවක වැටුප් ගෙවීම සඳහා අනුරාධපුර විවිධසේවා සමුපකාර සමිතියේ කඩ දොළහේ ‘කොප්සිටිය’ රෙදි කඩයකට බදු දීමට යයි. සමිතියේ ගබඩා ඇතුළු තවත් දේපළ රැසක් ද පෞද්ගලික අංශයට කුලියට දීමට නියමිතය. සමිතියේ වැඩ බලන සභාපති අනුරාධපුර නැගෙනහිර නුවර ගම්...

    No contents