1. aruna1

    Daraz multiple stores

    Unbata pissu ban. Daraz kiyanne ebay, aliexpress wage platform ekak witharayi . Un badu wikunanne na. Umba badu gaththu seller ta kiyapan Naththam return daapan
  2. aruna1

    Daraz multiple stores

    මචන් ලා මම daraz එකේ sell කරනවා electronics item. එකට store එකක් තියනවා මට මේ account එකෙන්ම තව store එකක් හදන්න පුලුවන්ද? electronics නොවන දේවල් විකුනන්න?
  3. aruna1

    ජීවත් වෙනවා කියලා දැනෙනවාද

    Bywa pol ganna gihin keels ekata
  4. aruna1

    බලන්න

    Buwa wa anthimata allan inna hatu
  5. aruna1

    Loan or Invest

    15k
  6. aruna1

    බලන්න

  7. aruna1

    Loan or Invest

    compound interest eka ගැන මම සලකන්නේ. එක ලොක්කු ගානක් වෙනවනේ කල් ගිහින්
  8. aruna1

    Loan or Invest

    dear සිංහලු, මගේ ongoing loan එකක් තියනවා 10.25% වලට ගත්ත එකතු වෙච්ච 70000k කුත් තියනවා මේ 70000 න් loan capital එකට part payment එකක් කරන එකද? (penalty නැතුව part payment පුළුවන්) නැත්තම් 70000 unit fund එකක invest කරන එකද වඩා වාසි ? 6% 7% වගේ යන්නේ loan එකට දැම්මොත් පොලිය ටිකක් අඩු වීම...
  9. aruna1

    ඇමසෝන් කාටද මතක

    Two bad there was no season 2
  10. aruna1

    Exhaust fan

    ow T bar ceiling eka thama hammata udu ow mayi ne. welawata kiwwe :)
  11. aruna1

    Investment Options: ලොකු කැපිටල් එකක් නැති කෙනෙකුට

    eka thamayi. job ekak karana kenek ne mama. full time business karanna ba. part time deyak thama
  12. aruna1

    Investment Options: ලොකු කැපිටල් එකක් නැති කෙනෙකුට

    5laks thiyanawa time thama naththe monawada karanna puluwan business ? Import karala sell karana ewata kemaththak na.... rate salli tika pitata yana nisa. ehema nathuwa karanna puluwan monawada?
  13. aruna1

    Investment Options: ලොකු කැපිටල් එකක් නැති කෙනෙකුට

    Elama, mata poddak info denawada buy sell karana hati. Oya coin ganna buwa trustworthy da?
  14. aruna1

    Exhaust fan

    Mage room eke thiyenne aluminum fame eka thiyana ceiling ekak. Meke ceiling ekata mount karanna exhaust fan ganna thiyanawada? Exhaust line eka batekin wage eliyata daa ganna
  15. aruna1

    Investment Options: ලොකු කැපිටල් එකක් නැති කෙනෙකුට

    Crypto lankawa athule cash karanna puluwanda? Coins ganna recommend karana site ekak thiyeda?
  16. aruna1

    Investment Options: ලොකු කැපිටල් එකක් නැති කෙනෙකුට

    ehema newe machan long term yanna puluwan deyak balanne. demawpiyan matha yapenne nathuwa. hitapanko senior citizen option eka naa kiyala
  17. aruna1

    Investment Options: ලොකු කැපිටල් එකක් නැති කෙනෙකුට

    eka hariyanne na machan. senior citizen hamotama danna bane
  18. aruna1

    Investment Options: ලොකු කැපිටල් එකක් නැති කෙනෙකුට

    ලොකු කැපිටල් එකක් නැති කෙනක් ට කරන්න පුළුවන් investment මොනවද? ඉඩම් ගෙවල් ගන්න බෑ. එච්චර කැපිටල් එකක් නෑ [හිතන්න ලක්ෂ 5ක් වගේ තමා තියෙන්නේ] Stock market කරන්න බෑ : බැහැල කරන්න time එකක් නෑ සහ දැනුම /experience නෑ වාහන ගන්න බෑ. දැන් කොහොමත් බෑ නේ මේවගේ කෙනෙක් ට මොනවද තියන investment options...

    No contents