Loan or Invest

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,697
    113
    38
    Galle
    dear සිංහලු,

    මගේ ongoing loan එකක් තියනවා 10.25% වලට ගත්ත

    එකතු වෙච්ච 70000k කුත් තියනවා

    1. මේ 70000 න් loan capital එකට part payment එකක් කරන එකද? (penalty නැතුව part payment පුළුවන්)
    2. නැත්තම් 70000 unit fund එකක invest කරන එකද වඩා වාසි ? 6% 7% වගේ යන්නේ
    loan එකට දැම්මොත් පොලිය ටිකක් අඩු වීම නිසා long term ගෙවන්න වෙන මුළු මුදල අඩු වෙනවා
    unit fund එඅකක් දැම්මොත් වල පොලි වේවි grow වෙනවා
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    70000 ඉන්වෙස්ට් කරොත් මාසෙට පොලිය ලැබෙන්නෙ රු350. ඔය වගේ නොගිනිය හැකි තරම් කුඩා පොලියක් ගැන වද වෙන්නෙ නැතුව capital එකට දාලා නිකන් ඉන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: BumbleB

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,827
    6,697
    113
    38
    Galle
    70000 ඉන්වෙස්ට් කරොත් මාසෙට පොලිය ලැබෙන්නෙ රු350. ඔය වගේ නොගිනිය හැකි තරම් කුඩා පොලියක් ගැන වද වෙන්නෙ නැතුව capital එකට දාලා නිකන් ඉන්න තියෙන්නෙ.
    compound interest eka ගැන මම සලකන්නේ. එක ලොක්කු ගානක් වෙනවනේ කල් ගිහින්
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    gewana awuruda ganai, interest ekai bedala balapan.. invest karana ekada laba.. gewala poliya adu karana ekada kiyala
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    invest in crypto
    ubata safe method ekak one nan stable coin ekak aran stake karapan. bank ekata wadi loku interest ekak ganna puluwan
    highrisk high gains onenan ithin ekko hoda potential thiyena altcoins aran stake karapan, yield farming karapan etc. high apy

    ex - https://autofarm.network/

    stable coins walata 30-40% apy. meka godak safe yield farm ekak. risky ewage mita wada apy ganna puluwan
     

    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    Loan eka settle karala ubata loan eken ituru wena ganan invest karapan.