1. dath kimbula

    මිනී විකුනන සිරිසේන

    යුරාජ් මහතා ගෙන් අහන්න...... ලැප් සදහා ප්‍රමුඛයෝ........ටෙක්ස්මාර්ට් ලංකා
  2. dath kimbula

    සංගක්කාර ගැන කතා ටිකක්

    ඔහු, සංගා, ලෝක පරිමානයෙන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ අපූර්ව අනන්‍යතාවයක්......... එය ලාංකික වීම ගැන අපි සතුටු සහ ආඩම්බර වෙමු!
  3. dath kimbula

    EK Married Club-11

    mahath wenne tyroid adu wela wennath puluwan
  4. dath kimbula

    EK Married Club-11

    තෝ මගෙන් අහගන්නයි හදන්නේ පදුරු වේසි!!!
  5. dath kimbula

    නම් වෙනස් කිරීමයි

    වෙල්කං... වල්කං.......
  6. dath kimbula

    Bithara Joni ge Free Time fight lol

    නොදකින් මේ වගේ පරයෝ.........
  7. dath kimbula

    EK Married Club-11

    රෙපක් දීපියව්...... - වුනත් කමක් නෑ..... අර හන්දුරුවා දීපු රූපේ නැති වෙලා යන්න............
  8. dath kimbula

    EK Married Club-11

    යුරා ගෙන් රස පිළිබදව අසා දැන ගන්න..... වදින්නේ ශ්‍රී ලංකා තැපැලේ වේගයෙනි.......:rofl:
  9. dath kimbula

    EK Married Club-11

    :shocked::shocked: මම හිතන්නේ නෑ ඔය දරුවට ඔරොත්තු දෙයි කියලා..........
  10. dath kimbula

    EK Married Club-11

    උඹ නං පැඩ පැඩ බොයි තමා............:P:baffled::rofl::rofl:
  11. dath kimbula

    EK Married Club-11

    කොක්ටේල් හදන්නේ ස්ප්‍රීට් වලින්...... ඒක කොක්ටේල් බේසික් රූල් එක්........ කොක්ටේල්වල බේසික් වත් දන්නෙ නැත්තං කි.වැ.බ.ප.ම.ප.දෙ.නැ.ය.:oo:
  12. dath kimbula

    EK Married Club-11

    නි.වැ.බ.ප.ප.ය.දේ.ය.:angry:
  13. dath kimbula

    EK Married Club-11

    නොදකිං මේ කසියා/ගල්බමුණා කාරයෝ.........:angry::angry:
  14. dath kimbula

    EK Married Club-11

    කොක්ටේල් වලට තමා ඉතිං.... නිකං ගැහුවොත් ඩිහයිඩ්‍රේට් වෙන සං සං ගාලා........:oo:
  15. dath kimbula

    EK Married Club-11

    මලිත්තාට මරා ගේ කොන්තරාත්තුවකට කොළඹින් පිට යන්නට සිදු වී ඇති බැවින් සෙටමෝලට සහභාගී විය නොහැකි බව දන්වා පණිවුඩයක් එවා ඇත............
  16. dath kimbula

    EK Married Club-11

    you are most welcomed!!!!:D:D
  17. dath kimbula

    EK Married Club-11

    කා ගාව හරි නැද්ද ඇබිසින්ත් (මද්‍යසාර ප්‍රතිශතය 85%-98%:P)බෝතලයක් හොයා ගන්න..... ජේඩ් ඇබිසින්ත් නම් පංකාදුය.....
  18. dath kimbula

    EK Married Club-11

    අවුන්සය ගානෙ එන්න දැම්මොත් සැප කණේ බැවින් අවුන්ස බාගය ගානේ භාවිතා කළ හැකිය......
  19. dath kimbula

    EK Married Club-11

    මත්පැන් වර්ග එකක් හෝ කීපයක්, වෙනත් පානවර්ග/සිරප් වර්ග සමග මිශ්‍රකර සාදන, මත්පැන්වල කට හාරන ගතිය නොදැනී පානය කල හැකි, ඉතාම මිහිරි මත්කාරක පානයන්........ මෙන්න මේක බලන්න.....මේ පලපුරුදු බාර්ටෙන්ඩර් කෙනෙක් කොක්ටේල් එකක් හදන හැටි..... KRNBLQYTwz4
  20. dath kimbula

    EK Married Club-11

    ඕක මුංට තේරෙන්නේ නෑ බං..... රිෆ්රෙෂ් වෙන්න ඔකේෂනල් ගැසිල්ල වෙන එකක්.බේබදුකමට/පෙරේතකමට ගැසිල්ල වෙන එකක්...... රිෆ්රෙෂ් වෙන්න බොනකොට ත්‍රිලට බොන්නේ. රතු කටු පනින්න නෙවේ....ඒවටයි කොක්ටේල් තියෙන්නේ.....රස විදින්න........

    No contents