1. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    එළ එළ එහෙනම් ඉතින් දැන් මොලේ සෛල ගැන අවුලක් නෑ :D
  2. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    රෝස යායක එක ද? Heena Dedunu - Iman Lakshitha
  3. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    ඉන්නව ඉන්නව මම :D සිංදු වගයක් ඉල්ලුව ඒකයි පරක්කු වුණේ
  4. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    අලෝ අලෝ කොහොම ද?
  5. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    mage unusum subapathum malli posts 22000 venuven :D
  6. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    bohomath ma sthuthi malli maavath sinduva ahanna ekathu karagaththata :D
  7. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    අහසට සොඳුරුද සඳ කෙතරම් - නෙලූ අධිකාරි හා කාශ්‍යප දිසානායක නුඹේ සිනා මුව මඬලට - අසංග ප්‍රියමන්ත පීරිස් දඟකාර පෙම්වතී (සංසාරයේ හැම වාරයේ) - සංඛ දිනෙත් සඳ සේ බැස නොයා ම‍‍‍ගෙ ලොවේ රැ‍ඳේ නම් - නිරෝෂා විරාජිනී හා ධම්මික එදිරිසිංහ මේ ඇස්‌ දිහා බලන් දැන්වත් කියන්න මගෙ රත්තරන් - ශිහාන් මිහිරංග ඕවලින්...
  8. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    එන්න හිතයි පියඹා ඔබෙ කුටියට මාගේ කිරිල්ලියේ
  9. Malinga

    2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little

    එළ එළ නම වගේ ම වැඩසටහනත් යයි කියල හිතෙනව :D
  10. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    යුගයේ බිහිවූ විශිෂ්ට සංගීත වේදියෙකුගේ අපූර්ව ප්‍රතිභාව මැනිවින් පෙන්වා දී එතුමාගෙන් සිදුවෙච්ච මෙහෙය අගය කරනු වස් කරන ලද මෙම වැඩසටහනට බොහොමත් ම ස්තූතියි කිඹුළ අයියා.
  11. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අංගම්පොර සටන් කලාව හා නිල ශාස්ත්‍රය පිළිඹද අපූරු නාට්‍යයක් දඬුබස්නාමානය.
  12. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    එළ එළ ඉන්නව ඉතින් අපිත්
  13. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ ඔබ අතගෙන ගෙවමී යොවුන් ජීවිතේ
  14. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    සැලෙන ආදර හැඟුම් නැගේ
  15. Malinga

    Windows 8 ආවා...

    http://msdn.microsoft.com/en-us/subscriptions/downloads/hh442898.aspx#searchTerm=&ProductFamilyId=481&Languages=en&PageSize=10&PageIndex=0&FileId=0 ඕකෙ දායි
  16. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    කුමරෙක් ඇවිදින් සිටීවී කුමරී කොහේ ද මා හා
  17. Malinga

    Windows 8 ආවා...

    අද දුන්නොත් MSDN එක් හෙට වෙද්දි ඕක දාල කට්ටිය.
  18. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    අව්වට වැස්සට හුරු මිනිසුන්නේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ
  19. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඇක්සනට් එක වැඩි නැද්ද? කොහොම ද දරුවෝ?
  20. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඒ හැටිනෙ ලංකාවෙ ගොඩක් ආයතනවල.

    No contents