1. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    එහෙනම් ඉතින් ඒක තමයි අවුල වෙන්න ඇත්තෙ. කොහෙට හරි වහිද්දි ලංකාවෙ ISP ලත් ලෙඩ වෙනව කොහොමත් වයර්ඩ් කනෙක්ෂන් එකක් තිබුණත් :rofl: ඔව් ඔව් එහෙම සිද්දියක් වගේ තමයි.
  2. Malinga

    Windows 8 ආවා...

    ඕක RTM එක. ඒකත් ෆයිනල් වර්ෂන් එකක් ම තමයි. ඕනනම් හෙට වෙනකන් ඉඳල Retail එක ඩවුන්ලොඩ් කරන්න :D
  3. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    බලන්නකො. 3G හෝ Wi-Fi නෙමෙයිනෙ? එහෙමනම් ඉතින් වැස්ස නිසා අවුල් ඇති.
  4. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    :yes::yes: අපිටනම් එහෙම අවුලක් නෑ තමයි. කනෙක්ෂන් එකේ අවුලක් ද දන්නෙ නෑ දිනූෂ මල්ලිගෙ.
  5. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    නෑ එහෙම නෑ. ක්ලොස් කරල ගන්න බලන්න.
  6. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    mage unusum subapathum posts 3k venuven :D
  7. Malinga

    2012 Oct 26 ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    ඇසූපිරූ දෑ මතින් ඇතිවන හෘද ප්‍රකම්පනයන් බොහෝවිට සාර්ථක නිර්මාණයකට අඩිතාලම දානව.
  8. Malinga

    Windows 8 ආවා...

    ඔව් පුළුවන් දාන්න කිසි අවුලක් නෑ
  9. Malinga

    Windows 8 ආවා...

    ඔව් දාන්න පුළුවන් අවුලක් නෑ. දැන් ඉතින් කොහොමත් හෙට් වෙද්දි Retail එක එනවනෙ. කැමති එකක් දාන්න එතකොට :D
  10. Malinga

    Windows 8 ආවා...

    මොනවත් වෙන ඩිවයිස් ගහල තියෙනව ද? එහෙම තියෙනවනම් ඒව ගලවල ඉන්න. ඊට පස්සෙ ආයිත් ඉන්ස්ටොල් කරන්න ෆෝමැට් කරල.
  11. Malinga

    Windows 8 ආවා...

    PC ekata da daanna giye? digatama ohoma restart venava da? ehemanum aaith daala balanna puluvan. habai vadiyama honda dee thamai aluth eka daana eka :D
  12. Malinga

    pc games

    Age of Empires Empire Earth Return to Mysterious Island - ඔව වගේ ගේම්ස්නම් මොලේටත් හොඳයි :D
  13. Malinga

    Windows 8 ආවා...

    ඕක පරණ වර්ෂන් එකක් දාන්න එපා ඕක. මොනාද ඔයාගෙ පීසී එකේ කන්ෆිගරේෂන්? ක්‍රැක් කරපු, මොඩිෆයි කරපු එකකින් දාන්න ගියහමත් ඔහොම වෙන්න පුළුවන් VMware වලනම් දාන්න හැදුවෙ ඒකෙ අලුත් එකේ දාන්න. පරණ ඒවල ඔය ලෙඩේ එනව.
  14. Malinga

    Windows 8 ආවා...

    Windows 8 අලුතෙන් කට්ටිය දානවනම් පරණ වයිරස් ගාඩ්, පරණ ස්කයිප් වගේ ඒව දාන්න යන්න එපා. මොකෝ ඒව වැඩ කරන්නෙ නෑ හරියට. ඒවල අලුත් වර්ෂන් දාන්න. Codec Pack පාචිච්චි කරනවනම් K-Lite Codec Pack එක පාවිච්චි කරන්න. අනිත් සමහර ඒව දැම්මහම ගැටලු එන්න පුළුවන්. Sandboxie වගේ සොෆ්ට්වෙයාර් වල පරණ ඒවත් වැඩ නෑ...
  15. Malinga

    Windows 8 ආවා...

    samahara games vada karanne nathi venna puluvan. Windows 7 vala vada karapuva vunath samahara velavata vada nathivenna puluvan.
  16. Malinga

    Wndows 8

    kisima honda crack ekak thaama nae. eeka nisaa ada aava vunath trial vage thamai pavichchi karanna venne.
  17. Malinga

    පද පේලි .....

    සඳ ඇවිත් මගේ මිදුලට සඳ එළිය අරන් සිහිලැල් ඔබ ඉන්නවනම් මා ළඟ නොසලා ඇසිපිය නිලුපුල් ඔබ ඉන්නවනම් මා ළඟ කොඳ මලින් සදා හසරැල් දුර ඈත නිම්න කඳුවැටි සුදු මීදුමේ ගිලේවී ළඟ දෙනෝදහක් හිටියත් මට තනිකමක් දැනේවී සඳ ඇවිත් මගේ ............... රෑ නින්ද බිඳී ඇහැරී පැණි කුරුල්ලන් හඬාවී මගෙ සිහින හොරෙන් අරගෙන...
  18. Malinga

    |~ Lovers Avenue II ~|

    නෑ මං කිවුවෙ ඇප්ස් ගැන නෙමෙයි. ඇප්ලිකේෂන් ගැන. (exe) අඩෝබි වැඩ කරනව කිසි අවුලක් නැතුව. කොහොමත් අලුතින් එන ඒවනම් වින්ඩොස් 8 වලට හරියන්න තමයි හදන්නෙ. පරණ වයිරස් ගාඩ් වැඩ කරන්නෙත් නෑ ගොඩක් ඒව වින්ඩොස් 8 එක්ක. :D

    No contents