1. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ හැබැයි සමහර ගේම්ස්, කලාතුරකින් සමහර ඇප්ලිකේෂන් වගේ වැඩකරන්නෙ නැතිවෙන්න පුළුවන්. වින්ඩොස් 7 වල වැඩකරපුව. ඕක දානවනම් අනිවාර්යයෙන් අලුත් Skype එක දාගන්න. මොකද ගොඩක් පරණ ඒව වැඩ නෑ.
  2. Malinga

    |~ Lovers Avenue II ~|

    අක්ක පාවෙන්න ගිහින් :rofl: ඔව් ඉතින් ටිකක් දවස් යයි හරියට හුරු වෙන්න. ඊට පස්සෙනම් ඉතින් ලේසියි වැඩේ. ඔව් ගති තමයි ඕක :D
  3. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒ මෙට්‍රො ඉන්ටර්ෆෙස් එක. ඒකෙ ඇප්ලිකේෂන් තමයි රන් කරන්න පුළුවන්. සාමාන්‍යය වින්ඩොස් ඩෙස්ක්ටොප් එක ඕක තියෙන ඩෙස්ක්ටොප් කියන එක ක්ලික් කරහම යන්න පුළුවන්. හැබැයි ස්ට්ර්ට් බටන් එක හා මෙනූ එක වෙනද තියෙන විදයට ඒ තැන නෑ.
  4. Malinga

    Windows 8 ආවා...

    තව අවුරුදු 3 එන්නෙ. ඊට කලින් හැබැයි වින්ඩොස් 8 වලට ම තව එකක් ‍එනව.
  5. Malinga

    |~ Lovers Avenue II ~|

    අද එන්නෙ ඒක තමයි
  6. Malinga

    |~ Lovers Avenue II ~|

    :yes::yes: ලස්සන සිංදුවක්. ගොඩක් ජනප්‍රිය වුණත් එක්කනෙ.
  7. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ මල්ලි මොක ද? :shocked:
  8. Malinga

    Hoda Hack expert kenekge udawwak ona.....

    හැක් කරල කරදරයක් නැතුව හතරවෙනි තට්ටුවට යන්න පුළුවන් දැන් ලංකාවෙ. :D
  9. Malinga

    |~ Lovers Avenue II ~|

    රොෂාන්ගෙ අලුත් ඇල්බම් එකනම් තමයි. හැබැයි දැන් ඇවිත් ගොඩක් කල්. ඇල්බම් එකේ නමත් ඕක.
  10. Malinga

    Windows 8 ආවා...

    ඔව් ඉතින් Metro UI එකේ Account Picture, Lock Screen, Start Screen වගේ ඒව මාරු කරන්න බෑ තමයි ඇක්ටිවේට් කරනකන්. තව ඉතින් Water Mark එක වැටෙනව. තවත් දේවල් තියෙනව. RTM එක දාගත්ත කියලනම් ප්‍රශ්නයක් නෑ. මොකෝ ඒකෙ අවුලක් නෑ. හැබැයි ඉතින් දැන් හෙට Retail එකත් ටොරන්ට වල තියෙයි.
  11. Malinga

    Windows 8 ආවා...

    ඔව්. ඒ වර්ෂන් විතරයි කොහොමත් පෑලෑන් කරල තියෙන්නෙ එයාල. කියන්න බෑ ඉතින් මාකටින් සයඩ් එකෙන් ඕව වෙනස් කරන්නත් පුළුවන්.
  12. Malinga

    Windows 8 ආවා...

    දැනට තියෙන හැම එකම RTM ඒව. ඒවට කැමති නැති අයට ඉතින් හෙට වගේ ගන්න පුළවන් වෙයි අනිත් වර්ෂන්.හැබැයි තාමනම් කිසිම හොඳ ක්‍රැක් එකක් නෑ.
  13. Malinga

    Windows 8 ආවා...

    ඔව් Ultimate කියල Edition එකක් නෑ. හැබැයි අද එවද්දි නම් වෙනස් කරයි ද දන්නෙ නෑ. සමහරවිට Features අඩු වැඩි කරල වෙනත් වර්ෂන් එවන්න ඉඩ තියෙනව. ඒත් දැනටනම් ඔය ටික විතරයි.
  14. Malinga

    |~ Lovers Avenue II ~|

    ඒ ජපන් සුරංගනාවි කියල තැනට සිහින සිත්තරාවි කියලයි සිංදුවෙ තියෙන්නෙ. සිහින සිත්තරාවී ඇස් බිම බලා සිනාසී ‍සබකෝළකම් කරාවී හිත ආදරෙන් පිරේවී මට නුහුරු ඉඟි කරාවී උන්මාදකම් ගෙනේවී රතු කම්මුලක් ශියාවී සිපගන්නමයි හිතේවී රොෂාන් ප්‍රනාන්දු මහත්මයගෙ සිංදුවක්.
  15. Malinga

    |~ Lovers Avenue II ~|

    ජපන් සුරංගනාවි බයවෙලා :rofl:
  16. Malinga

    |~ Lovers Avenue II ~|

    එළ එළ හොඳට කන්න :D ඉතින් මං තාම පොඩියිනෙ. ඕව දන්නෙ නෑ :rofl::rofl:
  17. Malinga

    |~ Lovers Avenue II ~|

    ඇයි නැද්ද? ලස්සනට ඇතිනෙ ඉතින්
  18. Malinga

    Windows 8 ආවා...

    ඔයා ඒ වින්ඩොස් වර්ෂන් එක ගත්තෙ ඉතා මෑතකදිනම් ඔයාට පුළුවන් අඩු ගානට වින්ඩොස් 8 වලට යන්න. එහෙම නැතුවුණත් 8 දැම්ම කියල ආයිත් වින්ඩොස් 7 දාන්න බැරිකමක් නෑ. හැබැයි ඒකට ඔයා රිකවරි ඩීවීඩී තියාගෙන ඉන්න වෙනව. එහෙම රිකවරි ඩීවීඩී නැත්තම් ඉතින් ඔයාගෙ ලැප්ටොප් එකේ මැනුෆැක්චර් දීල තියෙන සොෆ්ට්වෙයාර් එක...
  19. Malinga

    Windows 8 ආවා...

    RTM එක කිසි අවුලක් නෑ. ඒක තමයි දැන් ඔය ශිප් කරන PC/Laptop වලට දාල එවන වර්ෂන් එක. හැබැයි සාමාන්‍ය වර්ෂන් එකේ සමහරවිට අලුතින් ඇප් හා අප්ඩේට් දාල එවයිද දන්නෙ නෑ. ඒව ඕනනම් ඉතින් RTM එකටත් ඔටෝ අප්ඩේට් වෙනව. සමහරවිට Skype වගේ ඇප් දාල එවන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඉතින් ඒව ඩවුන්ලොඩ් කරන්න ඇප් ස්ටෝ එකේ...
  20. Malinga

    |~ Lovers Avenue II ~|

    :lol::lol: මේකප් නැතුව ඉතින් ලස්සන අයත් ඉන්නෙ. හිහි ඔව් ඕනවට වැඩිය වැඩි ‍වුණහම කොයි දේත් එහෙම තමයි

    No contents