1. Sachira123

    Shehani Wijethunga

    :P
  2. Sachira123

    Adobe Photoshop CS6 error

    වෙන එකක් ඩුවුන් ලෝඩ් කරලා බලන්න ඕනෙ. CS6 එක විනඩෝස 7 තියනකොට නම් වැඩ කලා .
  3. Sachira123

    Adobe Photoshop CS6 error

    පොටෝශොප් ඉන්ස්ටෝල් වෙන්නෑ නෙ වින්ඩෝස් 10 වල මොකක්ද අවුල කියලා හොයා ගන්න බෑ. යූ ටියුබ් වල තියන විදිහට caps ෆයිල් එක ඩිලීඩ් කලත් හරියන්නෑ. මේ එරර් එක ඇවිත් හදාගත්ත අය ඉන්නවද?
  4. Sachira123

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    ඇයි කොල්ලො ගොඩක් අය කියන්නෙ FD 3 month / 6 month දාන්න කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකො 1Y වගේ දැම්මම තියන අවුල මොකක්ද?
  5. Sachira123

    iOS 11 Is Here... Try These Hidden Tricks for Your iPhone

    :nerd::nerd::nerd:
  6. Sachira123

    මරු සීන් එක

    :eek:
  7. Sachira123

    ට්‍රම්ෆ් වගේද හිටං ...

    :lol::lol::lol::lol:
  8. Sachira123

    ඊබේ

    hm ෆීදෙන ඒවා විතරයි.
  9. Sachira123

    ඊබේ

    DHL අවුලක් නෑ එගොල්ලන්ට සලිලි දුන්නම එයාලම ටැක්ස් කියර් කරලා දෙනවනෙ.:):):) ටැක්ස් ගහන එක අවුලක් නෑ ගෙදරටම ඇවිල්ල නම් පෝස්ට් ඔෆිස් එකට ගෙවන්න වගේ. මේකනෙ ඕවා ක්ලියර් කරගන්න ගියාම වටේ යවන යැවිල්ල මතක් වෙනකොට පන් හයදාහකට එච්චර මහන්සි වෙලා තේරුමක නෑ කියලා හිතෙනවා .:(:(:(:(
  10. Sachira123

    Land for Sale

    පර්චසයක් රු. 225 000.00:shocked::shocked::shocked: හෝමාගම ගොඩගම අතරිනුත් මීට අඩුවට ගන්න පුලුවන්
  11. Sachira123

    6000 Light Bill Per Month

    මොකක්ද බන් ඒ අමුතුම ජාතියේ මෝටරේ පැය 2ක් :shocked::shocked::shocked:

    No contents