1. Sachira123

    Cable tv

    මට නම් ඩයලොග් එකෙ හොද චැනල් 2ක 3නකට වඩා නෑ. මන් දැන් 6y ඩයලොග් යූස් කරනවා. උබට හොද උනාට මට හරියන්නෑ.
  2. Sachira123

    Cable tv

    උබ පාවිච්චි කරනවද? මොකක්ද තියන පැකේජ් එක.
  3. Sachira123

    Cable tv

    ඒත් මචං ඩයලොග් පොඩ්ඩක් වලාකුලු ආවත් අවුල්නෙ.
  4. Sachira123

    Cable tv

    ඒක නම් හොදයි වගේ ඔයා පාවිච්චි කරනවද? සිග්නල් හොදයි ද? වැස්ස වෙලාවට එහෙම.
  5. Sachira123

    Cable tv

    මොන වෙලාවටවත් බලන්න හොද චැනල්ස් ඩයලොග්ලා දෙන්නෑ බන් . උන් දෙන්නෙ වැඩකට නැති චැනල්ස්.
  6. Sachira123

    Cable tv

    මචංලා ඩයලොග් ටීවී තමයි දැනට පාවිච්චි කරන්නෙ. ඒක නැතුව වෙන හොද Cable tv කනෙක්ෂන් එකක් නැද්ද ලංකාවෙ ගන්න. videocon d2h හොද නැද්ද? දන්න අය උදවු කරන්න ඩයලොග් ටීවී එපා වෙලා ඉන්නෙ.:(:(:(:(
  7. Sachira123

    Asrock x99x

    ශේප්
  8. Sachira123

    ලංකාවේ මියුසික් වීඩියෝ වලත් මේ වගේ සීන් ට&#353

    නියමයි මචං එහෙම දැම්මොත්:yes:
  9. Sachira123

    shanudrie

  10. Sachira123

    වාහානයක බුදු පිලිමයක් තියන එක ගැන

    මම නම් කැමති නෑ වැඩේට මොකද වාහනේ ඇතුලේ කරන්න පුලුවන් ජාරාවැඩ ඔක්කොම කරනවා. බුදු පිලිමයක් තියා ගෙන ඒකටත් අගවුරව කරන්නන ඕනෙ නෑනෙ. මගේ මතය පමණයි.
  11. Sachira123

    PRISON BREAK පිස්සන්ට.......

    දැන්නම් මොනවා උනත් එකයි සීබාගෙ කට කෑවා නෙ.:P:P
  12. Sachira123

    Making of Suragana Ru Song Click 16

    :lol::lol::lol:
  13. Sachira123

    කවුද බන් මේ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  14. Sachira123

    වාහන ප්‍රශ්නයක්....වරෙල්ලා

    හොදට තේරුම් කරලා තියනවා :yes::yes: රෙප් දෙන්න බෑලු.:( ඔය හැම වාහනේම හරියට මෙන්ටේන් කරනවනම් ලෙඩ එන්නෙ නෑ. මොකද මම N16 ගන්නකොට හැමෝම කිවුව ගන්න එපා කියලා එත් දැන් අරන් අවුරුදු 2ක් 50000ක් දුවලා තියනවා. රෙපෙයාර් මුකුත් නැතුව හැබැයි වෙලාවට සර්විස් කරනවා. දැන්නම් මේක පැද්දා ඇති වෙන එකකට යන්න...
  15. Sachira123

    Ek රතු වෙලා ඉන්න උන්.

    බෑන් කරලා වැඩක් නෑ හැමෝගෙම අදහස් තියෙන්න ඕනෙ.
  16. Sachira123

    Hard Talk with LazyLizard

    මං මේකට ආපු කාලෙම ඇවිත් මෙච්චර ජනප්‍රිය උන එක ගැන නම් ඇත්තටම සතුටුයි.

    No contents