DHL අවුලක් නෑ එගොල්ලන්ට සලිලි දුන්නම එයාලම ටැක්ස් කියර් කරලා දෙනවනෙ.:):):)
ටැක්ස් ගහන එක අවුලක් නෑ ගෙදරටම ඇවිල්ල නම් පෝස්ට් ඔෆිස් එකට ගෙවන්න වගේ. මේකනෙ ඕවා ක්ලියර් කරගන්න ගියාම වටේ යවන යැවිල්ල මතක් වෙනකොට පන් හයදාහකට එච්චර මහන්සි වෙලා තේරුමක නෑ කියලා හිතෙනවා .:(:(:(:(