1. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මං කට්ටියව ළිංවලට දාන්නෙ නැති නිසා හොඳයි. :rofl:
  2. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    පාලු නිසා වෙන්න ඇති එහෙනම් හසන්තවත් ළිඳට දාගන්න හදන්නෙ :lol:
  3. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දැන් කවුද ලිදේ ඉන්නෙ? හසන්ත ද ජයන්ත ද?
  4. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කෝ මේ 1000 ඒව ගහන්න ඉන්න කට්ටිය අද ඒවට උනන්දුවක් නෑ වගේනෙ. ත්‍රේඩ් එකේ 1000 නම් ඉතින් ටූ ඇවිත් කොහොමත් ගහයි.
  5. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මේ දවස්වල ඕව කරන්න යන්න එපා ග්‍රීස් යක්කු කියල අල්ලගෙන යයි :lol:
  6. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව් ඔව් එහෙම කියල හිතමු :D
  7. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒකනෙ කියන්නෙ :rofl:
  8. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඒක කාන්තාවන්ගෙ එකක්ලු නේද?
  9. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ළිඳ ඇතුළෙ නෙමෙයි. :shocked: ළඟ කියල කිවුවෙ
  10. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දැනටමත් තරහ ද මන්ද :rolleyes:
  11. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ළිඳ ළඟ රේඩියෝ ද? :lol:
  12. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :yes::yes: අනිව අනිව
  13. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවනම් බැලැකාව කන්ටැක් කරගත්තම හරි.
  14. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    Exam එකක් නිසා මාස කීපයක් නවත්තනවලු.
  15. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    කොලිටි එක හොඳයිනෙ ඉතින් :D
  16. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ එළ එහෙනම් ඉතින් තව ටිකකින් තවත් ලස්සන ඩාන්ස් දායිනෙ
  17. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එළ එළ බොහොමත් ම ස්තූතියි අපිවත් එකතු කරගත්තට ඒ සිංදුව අහන්න.
  18. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔව් එක්නම් හොඳයි තමයි. මිනි එකනම් ඉතින් එච්චරම වෙනසක් නැති නිසා ඉතින් වැඩිය ගතියක් නෑ කට්ටියට.
  19. Malinga

    2012 Oct 24 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    :shocked: මේ එයා ද? මං දැකල නැහැනෙ. මාර ඩාන්ස් එකක්නෙ දාන්නෙ

    No contents