EK Married Club-8

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • :yes: පව් ඉතින් ඌ...... මාස ගාණක් ඩ්‍රයි සීසන්...... :P

    :oo: හ්ම්ම් හ්ම්ම්
    :shocked: මිනියා නම් ඒ පිහිටෙන් කාර් එක හදාගන්න බාසා ලගටම වෙලා ඈති..... :P දෙන කිනා...... :baffled:

    කිනා වැඩ
    කිනාව ගෙදර වැඩට අනුයුක්ත කොරන්න ඇති :lol:

    නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොට්ටෝ කැවා බිවානම් , අනික් එවුන් කුලප්පු කරන්නේ නැතිව හිටු.. අපිත් කනබොන එවුන් හරිය :angry::angry::angry::angry::angry:
    :baffled: ඕකේ ආයේ කන බොන ඒවා කියන්නෙ නෑ මෙතන.. :baffled::baffled:
    නෑ බං මේක දවල්ම ඉවර කලේ.. ඊයේ රෑ උයපු සූකර වගයක් ඇතිලියක තියෙනවා දැක්ක නිසා :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මාත් එන්නද මාමේ.....?? :rolleyes: අපිත් කන බොන මිනිස්සු හරිය..... :yes: අද නියාමනය කරන්නත් කවුරුත් නෑ..... :P
    නෑ..නෑ....
    ඕනැ නෑ...............
    බ්ලැක් එක වගේ මම ම මේකත් කොරංඥ්ඤං.............


    බ්ලැක් එක හුජ්ජ කරපු තැන් වල ගසුත් පැල වෙලා ඇි ඕයි!!!!
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ..නෑ....
    ඕනැ නෑ...............
    බ්ලැක් එක වගේ මම ම මේකත් කොරංඥ්ඤං.............
    බ්ලැක් එක හුජ්ජ කරපු තැන් වල ගසුත් පැල වෙලා ඇි ඕයි!!!!

    මොකෝ ටොයිලට් එක ග්‍රීන් හවුස් එකක් කලාද බ්ලැක් ගහලා........ :rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාරයක් ආශ්‍රිව මොකක් හරි පිපිරීමක් වෙලා ද?
    අන් ඔෆීෂියල් මැසේජ් එකක් ඇවිත් තිබේ..........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාරයක් ආශ්‍රිව මොකක් හරි පිපිරීමක් වෙලා ද?
    අන් ඔෆීෂියල් මැසේජ් එකක් ඇවිත් තිබේ..........

    තාම මොනවත් දන්නේ නම් නෑ......... :baffled::oo::eek::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    539401_216648255146678_203252896_n.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    p.gif
    Indian village rocked by explosion

    November 27 2013 at 12:24pm



    4006099191.jpg
    Associated Press
    Indian police inspect the blast site after a crude bomb went off near the Kudankulam Nuclear Power Plant.

    New Delhi - A bomb blast near India's biggest nuclear power plant killed six people, police said on Wednesday, sparking a probe into whether the explosion was linked to protests against the facility.
    The home-made bomb accidentally exploded overnight in a village near the Kudankulam power plant in the southern state of Tamil Nadu, destroying three homes and causing injuries, the district police chief told AFP.
    “The bomb exploded accidentally inside a house. Six people died and three more are seriously injured,” police superintendent Vijayendra Bidari said.
    “Some anti-nuclear activists were living in this village. This house was being used as a bomb-making facility. We are investigating from all angles,” he said.
    The coastal village is four kilometres from the Russian-built plant which opened in October after delays and often violent protests by locals fearing a radiation leak.
    A senior official at the Department of Atomic Energy said the plant was safe and functioning normally, the Press Trust of India said.
    Television footage showed at least three homes collapsed from the force of the blast in Idinagarai Tsunami colony, part of Idinthakarai village, from where most of the protests in recent years have stemmed.
    The People's Movement Against Nuclear Energy, which has been spearheading protests against the plant, denied its supporters were involved in the explosion, local media reports said.
    Some residents were stockpiling small, crude bombs because they were embroiled in a feud with others in the village, according to the Times of India. The bomb exploded while the villagers were assembling it.
    Opponents of the plant, located on the coast devastated by the 2004 Asian tsunami, say it is built in a seismically sensitive area and are concerned about a Fukushima-style disaster.
    The plant - the plans for which were first drawn up in 1988 - is designed to help meet a surging demand for electricity in Asia's third-largest economy where power blackouts are frequent.
    It is one of many that India hopes to build as part of its aim of generating 63 000 megawatts of nuclear power by 2030 - part of a planned near 15-fold rise from current levels, according to the Nuclear Power Corporation.
     
    Status
    Not open for further replies.