1. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    රෙගේ එකෙත් ස්ලෝව් ම බීට් එකක් ඒ ‍‍ෆාස්ට් සිංදුවට දාල තියෙන්නෙ :lol:
  2. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    ආදරෙයි කියන්න හිතෙනවා කොපවෙයි නොවෙයි ද සිතෙනවා
  3. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    දැන් ඔයිටත් වඩා ළංවෙලා තියෙන්නෙ. තව පැය කාලක් යන්නත් කලින් ගහන්න පුළුවන්
  4. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    හැරිල බලන්න කලින් ඉස්සරහට ගහන්න තියෙන පොස්ට් 25 ගැන බලන්න :lol:
  5. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    එළ එළ හැබැයි ඔය ස්පීඩ් නම් මදි. :lol:
  6. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    තව 32 මල්ලි දාන්න තියෙන්නෙ :D
  7. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    කෝ මේ කට්ටිය? අරවින්ද මල්ලි ගහමු ඉක්මනට :D
  8. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    එළ එළ මල්ලි තව ටිකයි ගහමු ඕකත් :D
  9. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    ඔයා‍ කැමති සිංදුව ඉවර වුණහම කන්න යනව කියල දැම්ම නේද ත්‍රේඩ් එකේ? :shocked::lol:
  10. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 03

    එළ එළ එහෙනම් කට්ටියම මේකට සෙට් වෙන්න ඉවර වෙනකන් හොඳ ෆන් එකක් ගන්න
  11. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    ඔයාවමයි මට ඕනෙලු මට කියාගන්න බැරි ඒකලු ඔයාටමයි මං ආසලු මට ඔයා නැතිව බැරි ඒකලු
  12. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    ඔව් ඔව් බැලැකා කොච්චර වෙලා කරනව ද දන්නෙ නෑ. තව ත්‍රේඩ් එකක් යනවනම් අරවින්දටත් ගහන්න පුළුවන් වෙයි :D
  13. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    කන්න යන එකනම් හොඳ වැඩක් :D හොඳට කන්න
  14. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    තව කවුරු හරි 1000 ඒව ගහන්න ඉන්නවනම් අද ගහන්න. 1000 ඒව ගහන අයට වාසනාවන්ත දවසක් අද :D
  15. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    මගේ උණුසුම් සුභපැතුම් පොස්ට් 4000 හා ත්‍රේඩ් දෙකේ ම 1000 ගැහැවුවට :D
  16. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    :shocked::lol: එහෙම කනවනම් ඔය දැන් බඩගින්නෙ ඉඳියියෙ? දැන් 1000 එක්කම එයාගෙ පොස්ට් 4000 දාන්න ද දන්නෙ නෑ ඉන්නෙ :D
  17. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    සමහර විට ඒ ගහ නිසා වෙන්න ඇති කැතයි කියන්නෙ :D ඔව් ඒකත් ලස්සනයි තමයි ළඟට ගොඩක් :D
  18. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    http://www.flickr.com/photos/amilww/5733279546/ ඒ‍කනෙ කොහොමත් සිංදුව ලස්සනයිනෙ :D සිංදුවෙ කියන වචනත් ලස්සනයිනෙ. :D
  19. Malinga

    2012 Oct 22 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    වෙන මලකටත් කියනව ද කොහෙද. ඒකයි කැතයි කියන්නෙ මං හිතන්නෙ. :D

    No contents