1. dath kimbula

    දුෂණ?

    අති විශාල ෆයිල් තොග වශයෙන් විකිණීමට ගිනි තැපීමට හෝ වැසිකිළි යාමෙන් පසු *ක පිස දැමීමට වඩාත් සුදුසුයි. විමසීම් - ඇමසීනයා සහ සමාගම එංගලන්තය
  2. dath kimbula

    දුෂණ?

    FOR SALE FOR SALE FOR SALE FOR SALE FOR SALE අදම විමසන්න............
  3. dath kimbula

    ගෝඨාභය අගමැති සහ ආරක්ෂක ඇමති?

    බොරු/පච/කෙප්ප/ අමූලික මුසාවාද අතාරින්න එපා ඕයි......!!! දැන් කලින් පෝස්ට් එකේ දාල තිබ්බ බිරියානි අස්වර් ඉල්ලා අස්වෙලා ගෝඨාභය ව පාර්ලිමේන්තුවට ගන්නවා කියලා...... දැන් එ්ක එඩිටඩ් මොකද අස්වර් කාරය අයින් වෙච්ච එකට කවුද මුස්ලිම් පොරක්ව පත්කරලත් ඉවර නිසා....... දැන් මෙතන එඩිටඩ් කෙප්ප ගහනවා...
  4. dath kimbula

    EK Married Club-11

    ඉද්දකිං.........:growl:
  5. dath kimbula

    EK Married Club-11

    ඔය එකෙක් කනව දෙන්නෙක් හෝ 3 දෙනෙක් කන ප්‍රමාණය....:dull::dull:
  6. dath kimbula

    තොගෙ ටෙලිෆෝන් එක මොකද යකෝ තුන් තිස් පැයේ ම එන්ගේජ්.............

    තොගෙ ටෙලිෆෝන් එක මොකද යකෝ තුන් තිස් පැයේ ම එන්ගේජ්.............
  7. dath kimbula

    EK Married Club-11

    වයින් එකක්..... තියනව නං...... අපි වයින් ප්‍රේමියෝ වෙමු:baffled:
  8. dath kimbula

    EK Married Club-11

    එකෙක් කන ප්‍රමාණය= අන්න ඒක.....:dull:
  9. dath kimbula

    EK Married Club-11

    දැන් ගනං බලමු බයිට් පමණක් කන උන් කොසා=3 කිනා=2 සංජියා=2 පූවා=2 :shocked::shocked::shocked: හත්වලාමේ යකෝ 9ක්..............:growl::growl::angry::angry::angry:
  10. dath kimbula

    EK Married Club-11

    යෙප්...යෙප්.... කියල වැඩක් නෑ ඌයි...... මූට මාළු කට්ටක්, කරෝල කට්ටක් දීල ෂේප් කරගන්න බැරි වෙයි ද බං?:baffled:
  11. dath kimbula

    EK Married Club-11

    කැමැත්තක්...... මවිසින් බයිට සදහා සහ බයිට් පමණක් කන උරුලෑවන්:growl: ගේ හිත සුව පිණිස බාබකිව් එකක් දමමි.
  12. dath kimbula

    EK Married Club-11

    ඇත්තට ම උඹ තකහනියක් මාතර ඉදන් එනව ද සෙටමෝලට.... වරේවා!!!! එහෙනං කකුළුවො හදන්නම වෙන කොහෙන් හරි හොයාගෙන....:baffled: මෙහෙමයි, ඈස් අ ජෙනරල් රූල් ඔෆ් සෙටමෝල්ස් අයි ඔන්ලි ප්‍රොවයිඩ් වට් එවර් කෑම. ද බීම ෂුඩ් සප්ලයිඩ් බයි යූ පීපල්.
  13. dath kimbula

    EK Married Club-11

    උඹට නං එච්චර ලොකු ඇලෝකේෂන් එකක් නෑ..... මාළු කටු දෙකයි, ලොකු කරවල කට්ටයි, පරිප්පු එක්ක බත් ජුංඩයි... ඇති නේහ්?:)
  14. dath kimbula

    රට_අක්කලා_විඳින_දුක

    මේ මොන පුණ්ඩවාලයක් ද?????
  15. dath kimbula

    මදක් සිතා බලන්න.ඔබේ විචාර බුද්ධිය අවදි කල&#351

    ජෙප්පො හරි බං...නමුත් උන්වත් අපට විකල්පයක් දෙන්නේ නෑනේ.... ඒක නේ මෙතන හුටප්පරේ..... මෛත්‍රි පොදු අපේක්ෂකය වීම නිසා අපිට වුණේ අන්තිමට -මග හිටියත් තෝ නහී - ගෙදර ගියත් තෝ නහී - වගේ වැඩක්.......:(:nerd::dull::dull:
  16. dath kimbula

    EK Married Club-11

    කිඹුලා මිසින්
  17. dath kimbula

    සිංහලයන් ඉදිරිපිට දනින් වැටෙන්නේ නෑ

    රෙද්ද උස්සං නැවිල බලං ඉන්න කියහං මචං ඔය ගෑනිට!!!!!
  18. dath kimbula

    EK Married Club-11

    ඌට කිව්වම 25 සිට 31 දක්වා නත්තල් පාටි බව කියපි....... අපිට කොහෙන්ද පූෂෝ බැදපු තෝර මාලු කිව්වලු!:dull::dull:
  19. dath kimbula

    EK Married Club-11

    ආ...ආ....ආ.... තව.. කොසා එනවෝ....කොසා එනවෝ..... තාම කිව්වේ නම් නෑ... හෙට අනිද්ද දිහාට අමතා ආරාධනය කරමි!:baffled:
  20. dath kimbula

    EK Married Club-11

    මේ පාර අමතර අයවළුන් එක්වේ...... පූවා/මලිත්තා/පෙරේරා/දේශාන් සහ ගරු විකි හුටුමාණෝ!!! හැලෙන්නේ එකයි, සංකපාලය විතරයි.

    No contents