අපි නැති සෙට් වීම් තිබේද ?![]()
බයිට් විතරක් කන උන් ගොඩට තවත් එකෙක්........ 
අපි නැති සෙට් වීම් තිබේද ?![]()
බයිට් විතරක් කන උන් ගොඩට තවත් එකෙක්........ 
බයිට් විතරක් කන උන් ගොඩට තවත් එකෙක්........
![]()
ඕනෙම බයිට් එකකට වග කියමි 
කැමැත්තක්......ඔව් එනව කිව්වොත් එනව
මම බොන්නෙ නෑනෙ මාමිකමක් නෑ බොන්න අරන් එන්නම්
බයිට් එකට කජු අරන් එන්නද (කජු පුහුලමේ කජු)
ගේ හිත සුව පිණිස බාබකිව් එකක් දමමි.යෙප්...යෙප්....අඩා කිඹුල්ස් ..දැන් 25 නොවේද සෙටමෝල ?
කියල වැඩක් නෑ ඌයි......බයිට් විතරක් කන උන් ගොඩට තවත් එකෙක්........
![]()









මොකද්ද ඔය 2,3 කියන්නෙ?දැන් ගනං බලමු බයිට් පමණක් කන උන්
කොසා=3
කිනා=2
සංජියා=2
පූවා=2
හත්වලාමේ යකෝ 9ක්..............![]()
එල එල එහෙනං කජු (1kg ඇතිදැ? ) ගේඤ්ඤංකැමැත්තක්......
මවිසින් බයිට සදහා සහ බයිට් පමණක් කන උරුලෑවන්ගේ හිත සුව පිණිස බාබකිව් එකක් දමමි.

වයින් එකක්.....එල එල එහෙනං කජු (1kg ඇතිදැ? ) ගේඤ්ඤං
වෙන මොනවද ඕනෙ බොන ඒව ගන්න මට තේරෙන්නෑ![]()

ඉතින් 2,3 වෙන්නෙ කොහොමදඑකෙක් කන ප්‍රමාණය=
අන්න ඒක.....![]()

මම දන්න වයින්වයින් එකක්.....
තියනව නං......
අපි වයින් ප්‍රේමියෝ වෙමු![]()
බලමු බඩා මාමි එක්ක කතා කරල ගන්න විදියක්ඔය එකෙක් කනව දෙන්නෙක් හෝ 3 දෙනෙක් කන ප්‍රමාණය....ඉතින් 2,3 වෙන්නෙ කොහොමද![]()


ඔය එකෙක් කනව දෙන්නෙක් හෝ 3 දෙනෙක් කන ප්‍රමාණය....![]()
එහෙනං මමත් දවසෙම නොකා බඩගින්නෙම සෙට් වෙන්නං 
කියල වැඩක් නෑ ඌයි......
මූට මාළු කට්ටක්, කරෝල කට්ටක් දීල ෂේප් කරගන්න බැරි වෙයි ද බං?![]()
මුන්ට බයිට් සමග සිමෙන්ති ටිකක් කැවෙව්වා නම් හරි..... සිමෙන්ති ගල් උනහම වැඩිය බයිට් කන එකක් නෑ....... 
මොකද්ද ඔය 2,3 කියන්නෙ?
උඹලා එකෙක් සාමාන්‍ය එවුන් කීයකගේ බයිට් කාලා දානවද කියන එක..... 
එහෙනං මමත් දවසෙම නොකා බඩගින්නෙම සෙට් වෙන්නං
![]()
මේ ඕයි..... පිස්සු නම් කෙලින්න එපා හරිය...... 
ඉද්දකිං.........![]()
උ.වේ.සමේ ඕයි..... පිස්සු නම් කෙලින්න එපා හරිය......
![]()


දැන් ගනං බලමු බයිට් පමණක් කන උන්
කොසා=3
කිනා=2
සංජියා=2
පූවා=2
හත්වලාමේ යකෝ 9ක්..............![]()
මේ ඕයි..... පිස්සු නම් කෙලින්න එපා හරිය......
![]()
