මචංලා ඩයලොග් ටීවී තමයි දැනට පාවිච්චි කරන්නෙ. ඒක නැතුව වෙන හොද Cable tv කනෙක්ෂන් එකක් නැද්ද ලංකාවෙ ගන්න. videocon d2h හොද නැද්ද? දන්න අය උදවු කරන්න ඩයලොග් ටීවී එපා වෙලා ඉන්නෙ.:(:(:(:(


dish-cable-tv-500x500.png
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    Ochcara TV balanna welawa tiyenawada ban? Aurudu 45n passe TV balapan, 20-45 wenakan Aduma Paya 12k Wada Karapan.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,806
    21,054
    113
    මචංලා ඩයලොග් ටීවී තමයි දැනට පාවිච්චි කරන්නෙ. ඒක නැතුව වෙන හොද Cable tv කනෙක්ෂන් එකක් නැද්ද ලංකාවෙ ගන්න. videocon d2h හොද නැද්ද? දන්න අය උදවු කරන්න ඩයලොග් ටීවී එපා වෙලා ඉන්නෙ.:(:(:(:(


    dish-cable-tv-500x500.png
    indian gobba balanna one nam ganing
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ආණ්ඩුව විදෙස් නාලිකා නියාමනයට සැරසෙයි !

    විදුලි සංදේශන නියාමන කොමිසමේ බලපත්‍ර හෝ කිසිදු නියාමනයකින් තොරව මෙරට විකාශය කරන විදේශීය රූපවාහිනී නාලිකා ජාවාරමක් හේතුවෙන් මෙරට ජාතික ආරක්ෂාව බලවත් තර්ජනයකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

    බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය සහ මධ්‍යම පළාතේ බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්ක මූලික කරගෙන සිදු වන මෙම ජාවාරම ශ්‍රී ලංකාව තුළ නියාමනය නොවන ඉන්දීය චන්ද්‍රිකා සැපයුම්කරුවන් විසින් ලබා දෙන විකාශන පහසුකම් යොදා ගැනීම හරහා සිදු කරන බවත් ඒ ඔස්සේ විකාශය වන ඇතැම් නාලිකාවල ජාතික සංහිඳියාවට සහ භෞමික අඛණ්ඩතාවට හානි කරන වැඩසටහන් රැසක් විකාශය වන බවත් අනාවරණය වී ඇත.

    බිලියන ගණනක් නීති විරෝධිව රටින් පිටට :
    වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අදාළ ජාවාරම වටා මිලියනයකට ආසන්න ග්‍රාහක පිරිසක් බිහිව ඇති අතර එම පිරිසට අදාළ නාලිකා පහසුකම සැපයීම වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 3ත් 5ත් අතර මුදලක් නීති විරෝධී ආකාරයෙන් රටින් පිට කිරීමට ජාවාරම්කරුවෝ කටයුතු කරමින් සිටියි.

    මෙම ජාවාරම පිළිබඳ මේ වන විට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ද පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව වාර්තා වන අතර මෙරට ජාතික ආරක්ෂාව, මෙරට විනිමය නීතිවලට පටහැනිව සිදු වන මුදල් විදේශගත කිරීම, බිලියන ගණනක බදු මුදලක් රටට අහිමි වීම, සිනමා කර්මාන්තයට සිදු කරන බලපෑම, ඉන්දීය වෙළෙඳ භාණ්ඩ ප්‍රචාරණය හරහා සිදු කරන බලපෑම සහ විදෙස් රූපවාහිනී විකාශනය සඳහා බලපත්‍රලාභී ආයතන මුහුණ දී ඇති දුෂ්කරතා ඇතුළු කාරණා රාශියක් සම්බන්ධව එම පැමිණිලි හරහා අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

    අහිතකර ප්‍රතිඵල:

    මේ සම්බන්ධව අප කළ සොයාබැලීමේ දී විදුලි සංදේශන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනකුම සඳහන් කර සිටියේ විදුලි සංදේශන නියාමනයට අදාළව මෙරටට නිසි වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් සහ විෂය දැනුම සම්බන්ධව ඇති දුර්වලතා හේතුවෙන් මෙවැනි තත්ත්වයක් රට තුළ මතුව ඇති බවය.

    එසේම ලෝකයේ සීමිත රටවල් කිහිපයක හැර අනෙක් කිසිදු රටක් දේශීය නියෝජිතායතනයක් හෝ බලපත්‍රලාභියකු නොමැතිව විදේශීය නාලිකා විකාශය කිරීමට ඉඩ නොදෙන බවත් මෙරට මතුව ඇති තත්ත්වයට කඩිනම් පියවර නොගතහොත් ඉතා අහිතකර ප්‍රතිඵලවලට මුහුණදීමට සිදු විය හැකි බවත් ඔහු පවසති.

    (සංජය ලියනගේ)

    mirror news
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,916
    34,275
    113
    මොන වෙලාවටවත් බලන්න හොද චැනල්ස් ඩයලොග්ලා දෙන්නෑ බන් . උන් දෙන්නෙ වැඩකට නැති චැනල්ස්.

    මොනවද බන් උඹ කියන හොඳ චැනල්ස් නම් කියපන්කො බලන්න.
     

    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    Videocon hondayi. Full HD channels tika nam patta. Quality is better than Dialog, Peo and Dish TV.
     
    මොනවද බන් උඹ කියන හොඳ චැනල්ස් නම් කියපන්කො බලන්න.

    මට නම් ඩයලොග් එකෙ හොද චැනල් 2ක 3නකට වඩා නෑ. මන් දැන් 6y ඩයලොග් යූස් කරනවා. උබට හොද උනාට මට හරියන්නෑ.