කොටුවූ පාතාලයන් වැද වැටෙයි

jeremiah91

Well-known member
  • May 28, 2025
    407
    528
    93
    1756375800045.png
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මුං වැඩ්ඩො උනාට ඉන්නේ වෙන රටවල නේ . ගූ වැඩ කරන්නේ මෙහෙ ඉන්නේ ඇච්චෝ බැච්චෝ . දැන් ගේම් එක දෙවනි පෙලට යනවා . අලුත් සෙට් එකක් එයි
    කංජිපානි තමා ලොක්කා

    පානදුර කුඩු සලිඳු තමා මේ දවස් වල murder ගොඩක් දුන්නේ .. ඌට නන් 24 ද කොහෙද වයස.. නේපාල් ඉන්නවා කියන්නේ
     
    • Like
    Reactions: War Fighter

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350
    113
    ඔකා යුටිය්බ් සහා චමුදිත ගෙ මීඩියා එක ලොකු ටොක්ස් එකෙන් හිටියෙ, උ ඉන්න රට දැන්ම කියන්න බෑ එහෙම. කොහොමද අනුර අරන් ආවා කියන්නෙ ඌව. මම හිතන්නෙ නැ උන්ව ශාක්ශි කාරයො නිසා මරයි කියලා අනුරගෙ ආන්ඩුවෙන්. ඊලන්ගඟට ගෙන්න ඔනෙ කන්ජිපානි ඉම්‍රාන්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    ඔකා යුටිය්බ් සහා චමුදිත ගෙ මීඩියා එක ලොකු ටොක්ස් එකෙන් හිටියෙ, උ ඉන්න රට දැන්ම කියන්න බෑ එහෙම. කොහොමද අනුර අරන් ආවා කියන්නෙ ඌව. මම හිතන්නෙ නැ උන්ව ශාක්ශි කාරයො නිසා මරයි කියලා අනුරගෙ ආන්ඩුවෙන්. ඊලන්ගඟට ගෙන්න ඔනෙ කන්ජිපානි ඉම්‍රාන්
    අද රෑ ලයිව් එයිද දන්නේ නෑ... අපේ පොලොසියනම් මට සුවර් එකක් නෑ
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,658
    113
    Should have assassinated them by sending a hit squad. Going through the complex litigation process is just a waste of time and tax money
     
    • Like
    Reactions: kinkon