හපෝයි ඇයි බොල ගාල හන්දියෙ දැම්මෙ.. අර ගනේමුල්ල පාරෙ ඩයල් එකනේ පලාතෙන්ම හොදයි කියන එකා ? :yes::D
මං මගෙ XCD එක තියෙන කාලෙ ගියෙ ගාල හන්දියෙ එකා ලගට.. එතන සෙනග විතරයි බං හරියට වැඩක් කෙරෙන්නෙ නෑ..
10000න් පස්සෙ හරි යයි නේ.. :D මොනෝ ශොක් එක ලෙසටම වැඩද බං ? සනීපෙට ගියහැකිද ?
මගෙ එක 16000 පැන්නා ඊයෙ :)