1. Dinushasankalpa

    EK Married Club-8

    කිව්වා කියලා හිතාගනිංකො :angry::angry::angry: Xp නාකියා :angry::angry:
  2. Dinushasankalpa

    EK Married Club-8

    :love::love::love: ලොකු බස් නෙවෙයි නේ... අපි හොයන්නෙ ආසන 30 බස් ඒසී තියෙන එකක් :yes:
  3. Dinushasankalpa

    EK Married Club-8

    ඔරිජිනල් බෆර් එක 85000යි සල්ලි තියෙනවා නං ගේමු :rofl:
  4. Dinushasankalpa

    EK Married Club-8

    :baffled: ආ.. එහෙමත් පුලුවන්ද :eek:
  5. Dinushasankalpa

    EK Married Club-8

    දැං නිකං ඉස්සර xp වලට වගේම හොදට හුරුයි නේහ්.. අතඅරින්න හොද නෑ.. වින්ඩෝස් තව ආවත් ලොව කොයි තරම්..... මම දාලා යන්නෙ නෑ Xp රත්තරං....... ඔහොමයි ලු බස්සා කියන්නෙ :rofl:
  6. Dinushasankalpa

    EK Married Club-8

    :baffled::baffled: මන්දා.. ලයිට් එලිය නං හොදා.. තාත්තාට ලස්සන නං මට මොකෝ :cool:
  7. Dinushasankalpa

    EK Married Club-8

    :love::cool: ආයේ අළුත් ඕ එස් එකක් එනතුරු 7 හොදා
  8. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මේක පල්සර් ක්ලබ් උනාට වෙන වෙන වර්ගවල බයික් එහෙමත් තියෙනවා නේ :P:rofl:
  9. Dinushasankalpa

    EK Married Club-8

    නෑ මාමේ.. ඇත්තම කිව්වොත් තාම මගෙ එහෙම අදහසක් නෑ.. රස්සාවක් හොයාගෙන අළුත් බසයක් අරං පොඩ්ඩක් ගොඩ ගියාට පස්සෙ බලනවා ඕවා :yes::rolleyes:
  10. Dinushasankalpa

    EK Married Club-8

    මාත් ආතල් එකට අළුත් ලැපට දා ගත්තා 8.1 ආපෝ එපා වෙනවා යකෝ.. ඇප් එකක් හොයන්න ගියහම පිස්සු වගේ.. ඊටත් වඩා එහෙං ඇදලා මෙහාට දාන්නං.. මෙහෙං ඇදලා එහාට දාන්නයි... අපිට ටචි ස්ක්‍රීන් තිබුනා නං තව ටිකක් හරි ලේසියි.. මව්ස් එකෙන් ජනේල 8.1 මට සෙට් වෙන්නේ නෑ.. ආයේ පරණ ජනේල 7ට මාරු උනා.. ඒක කොච්චර සිම්පල්...
  11. Dinushasankalpa

    ආ එසේම වේවා එසේම වේවා... නෑ නෑ වැරදුනා.. ඉස්තූතියි

    ආ එසේම වේවා එසේම වේවා... නෑ නෑ වැරදුනා.. ඉස්තූතියි
  12. Dinushasankalpa

    EK Married Club-8

    :baffled::baffled::baffled:
  13. Dinushasankalpa

    EK Married Club-8

    බැදපු අයගෙං බාලම එකා කියලා වෙනස් වෙන්ඩ ඕනෙ නේද :rofl:
  14. Dinushasankalpa

    EK Married Club-8

    :baffled::baffled::baffled: කාලා වරෙංකො... යකෝ මේකා වයිනුත් බීලා කේකුත් කන තැනට හිතලා ඉවරයි :baffled::baffled:
  15. Dinushasankalpa

    EK Married Club-8

    ආ.. යූස්ඩ් 2 GB බඩු නැත :baffled: බ්‍රැන්ඩ් නිව් නං එපා නේ.. :eek:
  16. Dinushasankalpa

    තැඹිලි-වයින් ගෙදරදීම හදමු

    තැඹිලි බානෝ බිපන් දැන් වයින්
  17. Dinushasankalpa

    EK Married Club-8

    1 GB DDR-2 Rs.1,490/=:baffled:
  18. Dinushasankalpa

    EK Married Club-8

    සෙමට දෙන දේ පිතට නුගුනය පිතට දෙන දේ සෙමට නුගුනය :sorry:
  19. Dinushasankalpa

    HAPPY BIRTHDAY සංඛේ ....

    :rofl: උඹ කලින් කෙල්ලට උම්මා එක්ක දීලා එහොම කියනවා ලු නේද ඉස්සර.. ඒකි දවසක් බලලා.. දෙකක් බලලා.. බුවා එතනිං එහාට යන්නෙ නෑ .. ස්ටක් වෙන නිසා වෙන එකෙක් පස්සෙ ගියාලු :sorry:

    No contents