1. Dinushasankalpa

    ◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

    :rofl::rofl: අපෝ ඩොටේ නෙ අනේ :rofl::rofl:;)
  2. Dinushasankalpa

    ◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

    එතකොට Heaven with Angels ියෙන්නෙත් ගම්පහ ඈ :rofl::rofl::rofl::rofl:
  3. Dinushasankalpa

    ◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

    ඔව් අද ඉදං හැමදාම හවසට කොත්තු ෆුල් එකයි පෙප්සි එකයි රෑට ගෙදර තියෙන පොඩි දෙයක් කාලා නිදා ගන්න ඕනෙ :yes::cool:
  4. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඔහේගෙද මේ කියන හීරෝ හොන්ඩා එක එතකොට ? :P
  5. Dinushasankalpa

    EK Married Club-8

    මේ උන්නැහේ... පපඩම් කියන දේ තෙලට දැම්මම පිම්බෙන්නෙ කොහොමද ? ඕවා හදලා තියෙන්ටෙන මොනවාගෙන්ද ? අපිට පපඩම් ගෙදර හදන්න බැරිද ? :rolleyes:
  6. Dinushasankalpa

    EK Married Club-8

    අපි යනවෝ
  7. Dinushasankalpa

    කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

    කටට කියලා දැක්කා... දාලා තියෙන්නෙ දත් කිඹුලා.. මං හිතුවා මේක දත් ගැන මොකක් හරි ත්‍රෙඩ් එකක් කියලා.. කමක් නෑ හොද කෑමක් නේ.. හොද්ද දිහා බලාගෙන මාරි විස්කෝතු පැකට් 1ක් කෑවා :love:
  8. Dinushasankalpa

    EK Married Club-8

    නෑ. මේ ක්ලාස් එකේ වැඩ සහ පරණ කොම්පියුටර් ගැනීමට මගෙ ඇති අකමැත්ත කියන සාධකද බලපානවා.. සහ ... අර ඔයා පෝං එකනක් ගත්තා නේද.. පාවිච්චි කරපු එකක් අරගෙනත් ඔය වැඩ ටිකම කරන්න තිබුනා නේ.. ඒත් අළුත් එකක් ගත්තේ මොකක් හරි හේතුවකට නේ.. ආන්න ඒකත් ටිකක් බලපෑවා.. තේරුනාද මහත්තයො :rofl:
  9. Dinushasankalpa

    EK Married Club-8

    :baffled::baffled:
  10. Dinushasankalpa

    EK Married Club-8

    පිස්සුද යකෝ.. දැක්කෙ නැද්ද මගෙ කොම්පියුටර් එකට කෙල වෙලා හිටියා කාලයක් :sorry:
  11. Dinushasankalpa

    EK Married Club-8

    :rolleyes:
  12. Dinushasankalpa

    EK Married Club-8

    :baffled::rolleyes: මා නොදන්නා ඒ කථාව කුමක්ද :confused::sorry:
  13. Dinushasankalpa

    EK Married Club-8

    මේ වින්ඩෝස් 7 වල වගේ GUI එක හදාගන්න පුලුවං කියලා මං දැනගෙන හිටියෙ නෑ.. අඩු තරමින් ස්ටාට් මෙනූ එක වත් වෙනස් කර ගන්න තිබුනා නං :baffled:
  14. Dinushasankalpa

    EK Married Club-8

    :love:
  15. Dinushasankalpa

    EK Married Club-8

    :rolleyes:
  16. Dinushasankalpa

    EK Married Club-8

    :rofl:
  17. Dinushasankalpa

    EK Married Club-8

    නෑ එහෙම එකක් තිබුනා නං 8 ම තියා ගන්නවා ටිතක දවසක් හරි.. මොකද ඒක 7 වලට වඩා ඉක්මනින් බූට් වෙනවා සහ ඉක්මනින් ශට් ඩවුන් වෙනවා :)
  18. Dinushasankalpa

    EK Married Club-8

    :love::love:
  19. Dinushasankalpa

    EK Married Club-8

    චී.... එහෙම පුලුවන්ද.. අපි ගෙයක් හදන්න එපැයි :love:

    No contents