1. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඊයා ඕයි.. සිංගල් සිලින්ඩර් ඕනෙ නං.. සල්ලි තිබුනා නං .. මම ගන්නෙ AX 1 එකක් හරි Gn 125 ක් හරි :love::love:
  2. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මන් දන්නෑ බං. ගත්ත දවසෙ ඉදංම මගෙ එක 50ක් වගේ තමා කලේ.. මට ඒ ඇති ඉතිං. හෙමිං ගමනකුත් නෑ නෙ :rofl:
  3. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ඇයි ඌ ඒකෙන් ලිං ඉහිනවද ? :baffled::baffled::rofl: (ජෝක් හොදේ;)
  4. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    හපෝයි ඇයි බොල ගාල හන්දියෙ දැම්මෙ.. අර ගනේමුල්ල පාරෙ ඩයල් එකනේ පලාතෙන්ම හොදයි කියන එකා ? :yes::D මං මගෙ XCD එක තියෙන කාලෙ ගියෙ ගාල හන්දියෙ එකා ලගට.. එතන සෙනග විතරයි බං හරියට වැඩක් කෙරෙන්නෙ නෑ.. 10000න් පස්සෙ හරි යයි නේ.. :D මොනෝ ශොක් එක ලෙසටම වැඩද බං ? සනීපෙට ගියහැකිද ? මගෙ එක 16000 පැන්නා ඊයෙ :)
  5. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    :rolleyes::rofl: ඒකත් එහෙමද .. මනක් දන් නෑ.. හැබැයි CT 100 එක සිරාවටම පෙට්‍රල් නං වැඩකරනවා.. අනික තමා ප්ලැටිනා.. හීරෝ හොන්ඩා + හොන්ඩා + ටී වී එස් වලට වඩා බජාජ් වල පෙට්‍රල් වැඩ කරනවා කියලයි මං හිතන්නෙ.. :yes: යකෝ CBR 250 ලක්ස 7කට කිට්ටු ගානක් දීලා ගත්තත් ඉන්දියන්නෙ බං. ඊට නරකද ලක්ස 4කට වගේ හොද...
  6. Dinushasankalpa

    EK Married Club-8

    රජගෙදර කටුකන්නෝ සීරුවෙන්.. දිවා රෑ මෙය දෙස විමසිල්ලෙන් :rofl::cool::yes:
  7. Dinushasankalpa

    කටට රහට උයමු....! කකුළු මසාලා-EK cookery class 23

    ඔයාට තේරුණා නේහ්.. :rofl:
  8. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    නෑ මං අහන්නෙ රිසව් කියලා කරකවන්න කරාමයක් තියෙනවද ඕකෙ.. පෙට්‍රල් ඉවර වෙනකං පදින්න එපා කෝකටත්.. ලංකාදීපෙ අයියා කෙනෙක්ට බඩු පැකට් වෙලා තිබුනා ඒ දවස් වල.. :sorry: මං හිතන්නෙ ඕකෙ75ක් කෙසේ වෙතත් 65ක් 70ක් නං කරයි.. ඉතිං බං පෙට්‍රල් ඔහොම ගොඩාක් වැඩ කර ගන්න ඕනෙ නං උඹට ගන්න තිබ්බෙ CT 100 එකක් නෙ :rofl...
  9. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    අපෝ මගේ බයිසිකලේ පෙට්‍රල් වැඩ කරන්නේ නැතෝ... ඇත්තම කථාව ඒක... මං පදින විදිහ අනූවද දන්නෙ නෑ.. 45ක් 50ක් තමා.. හිටපු ගමං ඕක ඊට වඩා අඩු වෙනවා..:rofl: අවුලක් නෑ බයික් එකේ වරදක් නෑ ඉතිං.. ඩිජිටල් කෑලි බෑලි නං නෑ ඕවාගෙ වගේ :sorry: මේ ඕකෙ රිසව් එකක් නෑ නේද බොල ? :baffled: හදිස්සියේ හරි පෙට්‍රල් ඉවර...
  10. Dinushasankalpa

    EK Married Club-8

    එදාට මං ආවොත් අවුලක් වෙන එකක් නෑ එහෙනං නේද :rolleyes::D
  11. Dinushasankalpa

    EK Married Club-8

    :rofl::rofl: අන්න වැඩේ.. මේ උඹේ අදහස් + යෝජනා සේරම මේ ආන්ඩුවේ ඒවා වගේ ඕයි.. උඹ ආන්ඩුවේ ඇතුලෙ බුවෙක්ද ? :baffled:
  12. Dinushasankalpa

    EK Married Club-8

    බැටින් නං කොහොම හරි පුලුවං.. ඒත් කැච් අල්ලන්න ගියාම :baffled::baffled::baffled::sorry:
  13. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ආ ග්ලැමර් එක.. :rolleyes: F1 එකද ? පෙට්‍රල් 75+ක කරනවද ?:rolleyes: මං ගන්න හිටියෙ ඕක.. පස්සෙ ආරන්චි උනා හීරෝ හොන්ඩා දැන් නැහැ කියලා.. පස්සෙ තමයි දැං තියෙන එක ගත්තෙ :)
  14. Dinushasankalpa

    EK Married Club-8

    :rolleyes: :baffled: මට ක්‍රිකට් ගහන්න බෑ නෙ අයියෙ.. :sorry:. ටීවී එකේ යන මැච් බල බල ගහන උන්ට බනින්න නං හොදට පුලුවං :cool:
  15. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ආ මේ මහත්තයාගෙ නේ හන්ක් එක.. :yes::D
  16. Dinushasankalpa

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    :rofl: :shocked: අඩේ මට අමතකම උනා නෙ බං..ඔව් ශයින් එකක් තමා අපි දෙන්නම එකම කාලෙ නෙ ගත්තෙ... කොහොමද බයික් එක.. දැං කොච්චර දුවලද ? අවුලක් නෑ නේ ? :):)
  17. Dinushasankalpa

    ◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

    කොළඹට කිට්ටුව කිව්වම උඹ දන්නෙ කැළණි පාලම යට විතරක් උනාට තව පලාත් තියෙනවා සහෝ.. ඔයා පාලම යටින් ආපු කෙනෙක් කියලා ලැජ්ජා වෙන්න ඕනෙ නෑ :yes::D
  18. Dinushasankalpa

    ◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

    :P අපි ඉන්නෙ කොළඹට කිට්ටුව නෙහ් ඉතිං :cool:
  19. Dinushasankalpa

    HAPPY BIRTHDAY සංඛේ ....

    එකින් එකට ක්වෝට් කර කර ඉන්න ගියොත් වැඩේ අප්සට් යනවා... මට සුභ පතපු හැම දෙනාටම ගොඩාක් ස්තූතියි :D

    No contents