මචංලා මං ගාව පොඩි ඩිජිටල් කැමෙරා එකක් තියනව දැන් ඒක ඔන් කලාම ස්ක්‍රීන් එක කලු පාටට වැටෙනවා ස්ක්‍රීන් එකේ අනිත් ඔක්කොම පෙන්නනවා <ටයිම් , බැට්ට්‍රි> ෆොටෝ එකක් ගැහුවහමත් කලු පාට එකක් වදිනව විතරයි.
මේ වගේ
එහෙම වෙන්නෙ මොනවා උනහමද මම කැමරා ගැන වැඩිය දන්නෙ නැහැ.:no::no::no: