1. Sachira123

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    මැසේජ් එකක් දැම්මට ස්තූතියි. අද තමයි කථාව ඉස්සෙලම දැක්කෙ. දිගටම ලියපං.......
  2. Sachira123

    එල එල දිගටම ඉන්නවා........

    එල එල දිගටම ඉන්නවා........
  3. Sachira123

    Liberty Plaza Kollupitiya........

    :lol::lol:
  4. Sachira123

    Liberty Plaza Kollupitiya........

    නෑ මචං මම පාදුක්කෙ මම MC එකට තමා ඒපැත්තෙන් ගිහින් තියෙන්නෙ..
  5. Sachira123

    Liberty Plaza Kollupitiya........

    එල 4+ එතකොට ආපහු එන්න වෙන්නෙත් 112 බස් එකේමද?
  6. Sachira123

    Liberty Plaza Kollupitiya........

    මචංලා නුගේගොඩ ඉදන් ලිබර්ටි ප්ලාසා එකට යනකොට යන්න ඕනෙ මොන බස් එකේද?
  7. Sachira123

    ගුවන් සේවිකාවගේ ජිගි ජිගිය

    අනේ මන්දා මුන් හදන්න බෑ:lol::lol::lol:
  8. Sachira123

    හොඳ Data Recovery Software එකක්

    මෙතන ගොඩක් ඒවා තියනවා හොදම එක මොකක්ද?
  9. Sachira123

    මරණ_තර්ජන

    :yes::yes::yes::yes::yes::yes::yes:
  10. Sachira123

    කොල්ලො ස්කූටි පදින කොට බලපල්ලා දැන් කෙල්&#351

    ;) ඔන්න තේරෙන සිංහලෙන්ම. අනික අරින කෙල්ලොත් ඉන්නවා බං.. එක සැරයක් බේස් ලයින් පාරේ ඉඳල මහරගමත් පහු වෙනකන්ම කෙල්ලෙක් ආවා ඒකිනම් පට්ටම එක්ස්පීරියන්ස් ලස්සනට දාදා ආවා කොල්ලෙක් වගේ.. ඒකි මට කරනවා.. මම ඒකිට කරනවා එක විකාරයයි.. එක දිගට කරද්දී ඒකීත් ඒ විදිහටම මගේ පිටි පස්සෙන්ම තියන් හිර වෙන තැන් වලදි...
  11. Sachira123

    කවීෂා ගේ මරණයෙන් අප උගත යුතු දේ

    ගොඩක් අය ෆිනෑන්ස් දාන්නෙ සල්ලි නැතිකමට නෙවෙයි ටැක්ස් වලින් බේරෙන්න.....:D
  12. Sachira123

    iPhone තියන අය වරෙල්ලා.

    But තමන්ට ඕන පාට යූස් කරන්න ලැජ්ජා වෙන්න එපා ..........:yes::yes::yes: බෙස්ට් ඔෆ් ලක්......;)

    No contents