මචංලා මං ගාව පොඩි ඩිජිටල් කැමෙරා එකක් තියනව දැන් ඒක ඔන් කලාම ස්ක්‍රීන් එක කලු පාටට වැටෙනවා ස්ක්‍රීන් එකේ අනිත් ඔක්කොම පෙන්නනවා <ටයිම් , බැට්ට්‍රි> ෆොටෝ එකක් ගැහුවහමත් කලු පාට එකක් වදිනව විතරයි.
මේ වගේ
එහෙම වෙන්නෙ මොනවා උනහමද මම කැමරා ගැන වැඩිය දන්නෙ නැහැ.

මේ වගේ
එහෙම වෙන්නෙ මොනවා උනහමද මම කැමරා ගැන වැඩිය දන්නෙ නැහැ.