pitipasse inna kella lassanayi
මටනම් බන් බෙල්ලේ වලලු තියනෙ කෙල්ලො කැතයි.![]()
අයේ උඩට ගිහින් බෙල්ලේ වලලු බැලුවා කියහන්කෝ

pitipasse inna kella lassanayi
මටනම් බන් බෙල්ලේ වලලු තියනෙ කෙල්ලො කැතයි.![]()

ow bn kellanta poddak bike eka huru unath overconfident unta speed, control eka gena hengimak ne
මිගමුව නිවුස්ටඩ් වොර්ක් එක පොඩ්ඩක් බලපන් විඩියෝස්
විහිලුවට වගේ එඩිට් පාරක් දැම්ම. අව්ලක් ගන්ඩ එපා හරිය.
අනික ස්කූටි වලින් අරින කෙල්ලොත් ඉන්නවා බං.. එක සැරයක් බේස් ලයින් පාරේ ඉඳල මහරගමත් පහු වෙනකන්ම කෙල්ලෙක් මගෙත් එක්ක රේස් ආවා ස්කූටියකින්.. ඩියෝ එකක් වගේ මතක.. .. ඒකිනම් පට්ටම එක්ස්පීරියන්ස් පිට බයික් එක පැද්දේ ග්ලවුස් දෙකක් දාල හොඳ ජැකට් එකක් එහෙමත් ඇඳලා..
පට්ටම ට්රැෆික් වෙලාවක වාහන අස්සෙන් ලස්සනට දාදා ආවා කොල්ලෙක් වගේ.. ඒකි මට ඉස්සර කරනවා.. මම ඒකිට ඉස්සර කරනවා එක විකාරයයි.. එක දිගට වාහන දෙක තුනකට ඉස්සර කරද්දී ඒකීත් ඒ විදිහටම මගේ පිටි පස්සෙන්ම තියන් ආවා සමහර තැන් වලදී..මම හිර වෙන තැන් වලදි ලස්සනට ඉස්සර කරගෙනත් ගියා..
අන්තිමට මම ඒකිට ඉස්සර නාවින්න හරියෙදී.. එතකොට මගේ බයික් එකේ ස්පීඩ් එකත් kmph 96ක්..
මහරගම ට්රැෆික් එකේදී මම දකුණු පැත්තෙන් යන්න ට්රයි කර කර ඉන්න අස්සේ ආයේ මට ඉස්සර කරන් ගියා වම් පැත්තේ අයිනෙන්..
ආයෙ හෙන දුරක් පස්සෙන් එලවන් ගිහින් තමයි මම ඒකිට ඉස්සර කරල මගේයි බයික් එකෙයි ජාමේ බේර ගත්තේ..![]()
ඔන්න තේරෙන සිංහලෙන්ම.
අන්තිමට ඒකි කර කර ඉන්න අස්සේ මට ගියා ආයෙ මම ඒකිට කරල මගේ ජාමේ බේර ගත්තේ..

හපෝ එක දවසක් චාටර් වැස්සක් සෙට් වෙලා සපත්තු දෙකට කෙළ වෙන නිසා ක්රෑෂ් බාර් එක උඩ කකුල් දෙක තියාගෙන 40ට විතර තියාගෙන කොට කොට ගියා.. හන්ක් යන්තරයක් තිබුණේ ඒ දවස්වල..
අම්මටසිරි කෙල්ලෙක් ගියා කියහංකෝ ඩිස්කවරියක් පැදගෙන මට ඉස්සර කරගෙන..සපත්තු දෙක වගේද ලැජ්ජාව..
මඩ කාගෙන ගිහින් ඉස්සර කළා ඉතින්..
බනින්න එපා වැස්සේ හයියෙන් ගියා කියලා.. අරාක්ෂිත වේගෙකින් ගිහින් ඉස්සර කළේ.. කෙල්ලත් 50ට විතර වගේ ගියේ වැස්ස නිසා..
tahukanwa dalaවිහිලුවට වගේ එඩිට් පාරක් දැම්ම. අව්ලක් ගන්ඩ එපා හරිය.
අනික ස්කූටි වලින් අරින කෙල්ලොත් ඉන්නවා බං.. එක සැරයක් බේස් ලයින් පාරේ ඉඳල මහරගමත් පහු වෙනකන්ම කෙල්ලෙක් මගෙත් එක්ක රේස් ආවා ස්කූටියකින්.. ඩියෝ එකක් වගේ මතක.. .. ඒකිනම් පට්ටම එක්ස්පීරියන්ස් පිට බයික් එක පැද්දේ ග්ලවුස් දෙකක් දාල හොඳ ජැකට් එකක් එහෙමත් ඇඳලා..
පට්ටම ට්රැෆික් වෙලාවක වාහන අස්සෙන් ලස්සනට දාදා ආවා කොල්ලෙක් වගේ.. ඒකි මට ඉස්සර කරනවා.. මම ඒකිට ඉස්සර කරනවා එක විකාරයයි.. එක දිගට වාහන දෙක තුනකට ඉස්සර කරද්දී ඒකීත් ඒ විදිහටම මගේ පිටි පස්සෙන්ම තියන් ආවා සමහර තැන් වලදී..මම හිර වෙන තැන් වලදි ලස්සනට ඉස්සර කරගෙනත් ගියා..
අන්තිමට මම ඒකිට ඉස්සරනාවින්න හරියෙදී.. එතකොට මගේ බයික් එකේ ස්පීඩ් එකත් kmph 96ක්..